cheese kottu set na

බැරල් එක වගේ ඇති එහෙනම්
Yes GIF by Brittany Broski
 

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    මම කාලා නෑ. කන්න ආසාවක් එන්නෙත් නෑ චීස් කොත්තුයි වයිට් චොක්ලටුයි දෙකම මට පේන්නෙ පිටිගුලි වගෙ:sick:
     
    • Like
    Reactions: gamerlk

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඔව් .මම කවදාවත් කන්නේ නෑ .කොත්තුවක් උනාම සැරට තියෙන්න ඕනි .මම කරන්නේ හොදි ගොඩක් දාගෙන කන එක