Chef/Cook කෙනෙක් ඕනෙ වෙලා තියනව
....................................................................................................................................................................................................................................................................

මචං Chef/Cook කෙනෙක් ඕනෙ වෙලා තියනව අලුතෙන් පටන් ගන්න යන restaurant එකකට
රහට කෑම හදන්න පුළුවන් හොද chef/cook කෙනෙක්ව දන්නවනන් පුලුවන්නං set කරල දීපන්...
Salary එක ගැන කතා කරගන්න පුළුවන්
එකම සුදුසුකම හොදට රහට උයන්න පුළුවන් වීමයි පිරිසිදුකමයි
එහෙම කෙනෙක්ව දන්නවනන් මේ number එකට කතා කරන්න
0716354577
උදව් කරන bump කරන හැමෝටම රෙප් දෙනව