Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chemical engineering salary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සුද බන් ලංකාවෙ ජොබ් හොයන්න.

පිටරටින් හම්බවෙන වැඩ කරන තැනක් නෙවෙයි නං හොඳ සැලරි අමතක කරපන්.

ලංකාව ගූ හැත්තෑවයි ඒ අතින්. ඒ කිව්වෙ පිටරට කම්පැනි එකක ලංකාවෙ බ්‍රාන්ච් එකක වැඩ කියන එක නෙවෙයි.

උබට ඇත්තටම අනාගතේ ගැන අදහසක් ගන්න ඕන නං උබ අවුට් වෙන අවුරුද්දට අඩු ගානෙ අවුරුදු 5ක් කලින් අවුට් වෙලා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයගෙ තත්වෙ බලන්න. ඒකත් අඩුම 75%ක් ගෙ තත්වෙ කොහොමද බලන්න. 100ක් 150ක් ඉන්න බැච් එකකින් එකෙක් හරි දෙන්නෙක් හරි ඇවරේජ් පඩිය වගේ 4 ගුණයක් ගන්නව කියලා කියන කතා වලට අහුවෙන ගොබ්බයෙක් වෙන්න එපා. මැත්ස්, engineering කරපු එකටත් ලැජ්ජයි එහෙම උනොත්.

ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන උන්ගෙන් විතරක් පඩි ගැන, working culture එක, work life balance එක ගැන අහන්න. නිකන්ම ටෝක් ඉෂූ කරන යුනි එකේ සීනියර් උන්ගෙ ටෝක් අහන්න එපා. උන් දන්න ලබ්බක් නෑ කොහොමත්. ගොඩක් උන් පඩි කියල කියන්නෙ අවුරුදු 20ක් එක්ස්පීරියන්ස් තියෙන PM කෙනෙක්ගෙ පඩි.  ඒ වගේම අහපන් ඒ පඩි ගන්න කොච්චර වෙලාවක්, මාසෙකට කොච්චර දවස් ගානක් කඹුරන්න ඕනද කියලත්.

ඕව අහද්දි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න උනුත් බොරු කියනවා ඇත්ත කියන්න උන්ට ලැජ්ජයි කියලා. පඩිය අහනව නං පේ ෂීට්, බෑංක් එකට සල්ලි වැටුණ එකේ ඉඳන් බලන්න වෙනවා.

කොහොමද යකෝ එහෙම කරන්නෙ කියල උබට අහන්න හිතෙනව නේද. ඔව් අමාරුයි තමයි ඒක. අමාරු උනාට බොරු ඇත්ත වෙන්නෙ නෑනෙ. ඒ නිසා බලන්නම වෙනවා. මං කියන එක මට ඔප්පු කරන්න පුලුවන්. දන්න අඳුරන එකෙක් ඇහුවොත් මම මගේ details පෙන්නනවා. ඒ වගේ තව උන් ඉන්නවද බලපන්.

කෙටියෙන්ම කිව්වොත් ලංකාවෙ බහුතර engineering fields වල කාලෙ කාලා වැඩක් නෑ. අනාගතයක් නෑ. එක්කො අවුට් උන ගමන් රටකට යන්න. නැත්තං අවුරුදු ගාණක් ලංකාවෙ කෙලෝගෙන first hand experience ආවම මම මේ කියන ඒව ඇත්ත කියල තේරුණාම යන්නත් පුලුවන්. Your choice.

රට යන්න හිතක් නැත්තං ඒ engineering fields ඉගෙන ගන්න එපා. Chemical කියන්නෙත් එහෙම එකක් දන්න විදියට.

[QUOTE="shenat, post: 30639676, member: 30790"] [SIZE=6][SIZE=5][SIZE=5]පිස්සුද බන් ලංකාවෙ ජොබ් හොයන්න.[/SIZE][/SIZE][/SIZE] [SIZE=6][SIZE=6][SIZE=6][SIZE=5]පිටරටින් හම්බවෙන වැඩ කරන තැනක් නෙවෙයි නං හොඳ සැලරි අමතක කරපන්. [/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=6][SIZE=5]ලංකාව ගූ හැත්තෑවයි ඒ අතින්. ඒ කිව්වෙ පිටරට කම්පැනි එකක ලංකාවෙ බ්‍රාන්ච් එකක වැඩ කියන එක නෙවෙයි.[/SIZE][/SIZE] [SIZE=6][SIZE=5]උබට ඇත්තටම අනාගතේ ගැන අදහසක් ගන්න ඕන නං උබ අවුට් වෙන අවුරුද්දට අඩු ගානෙ අවුරුදු 5ක් කලින් අවුට් වෙලා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයගෙ තත්වෙ බලන්න. ඒකත් අඩුම 75%ක් ගෙ තත්වෙ කොහොමද බලන්න. 100ක් 150ක් ඉන්න බැච් එකකින් එකෙක් හරි දෙන්නෙක් හරි ඇවරේජ් පඩිය වගේ 4 ගුණයක් ගන්නව කියලා කියන කතා වලට අහුවෙන ගොබ්බයෙක් වෙන්න එපා. මැත්ස්, engineering කරපු එකටත් ලැජ්ජයි එහෙම උනොත්.[/SIZE][/SIZE] [SIZE=6][SIZE=6][SIZE=5]ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන උන්ගෙන් විතරක් පඩි ගැන, working culture එක, work life balance එක ගැන අහන්න. නිකන්ම ටෝක් ඉෂූ කරන යුනි එකේ සීනියර් උන්ගෙ ටෝක් අහන්න එපා. උන් දන්න ලබ්බක් නෑ කොහොමත්. ගොඩක් උන් පඩි කියල කියන්නෙ අවුරුදු 20ක් එක්ස්පීරියන්ස් තියෙන PM කෙනෙක්ගෙ පඩි. :lol: ඒ වගේම අහපන් ඒ පඩි ගන්න කොච්චර වෙලාවක්, මාසෙකට කොච්චර දවස් ගානක් කඹුරන්න ඕනද කියලත්. [/SIZE][/SIZE][/SIZE] [SIZE=6][SIZE=6][SIZE=5]ඕව අහද්දි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න උනුත් බොරු කියනවා ඇත්ත කියන්න උන්ට ලැජ්ජයි කියලා. පඩිය අහනව නං පේ ෂීට්, බෑංක් එකට සල්ලි වැටුණ එකේ ඉඳන් බලන්න වෙනවා. [/SIZE][/SIZE][/SIZE] [SIZE=6][SIZE=6][SIZE=5]කොහොමද යකෝ එහෙම කරන්නෙ කියල උබට අහන්න හිතෙනව නේද. ඔව් අමාරුයි තමයි ඒක. අමාරු උනාට බොරු ඇත්ත වෙන්නෙ නෑනෙ. ඒ නිසා බලන්නම වෙනවා. මං කියන එක මට ඔප්පු කරන්න පුලුවන්. දන්න අඳුරන එකෙක් ඇහුවොත් මම මගේ details පෙන්නනවා. ඒ වගේ තව උන් ඉන්නවද බලපන්.[/SIZE][/SIZE][/SIZE] [SIZE=6][SIZE=6][SIZE=5]කෙටියෙන්ම කිව්වොත් ලංකාවෙ බහුතර engineering fields වල කාලෙ කාලා වැඩක් නෑ. අනාගතයක් නෑ. එක්කො අවුට් උන ගමන් රටකට යන්න. නැත්තං අවුරුදු ගාණක් ලංකාවෙ කෙලෝගෙන first hand experience ආවම මම මේ කියන ඒව ඇත්ත කියල තේරුණාම යන්නත් පුලුවන්. Your choice. [/SIZE][/SIZE][/SIZE] [SIZE=6][SIZE=6][SIZE=5]රට යන්න හිතක් නැත්තං ඒ engineering fields ඉගෙන ගන්න එපා. Chemical කියන්නෙත් එහෙම එකක් දන්න විදියට.[/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom