Fresh graduate 270/230???මම දන්න හොදම යාළුවෙක් අවුට් වෙච්ච ගමන් ලංකාවේ හොදම සිමෙන්ති කම්පැනි එකක වැඩට ගියා. පොරගේ පඩිය 270k. තව ඩයල් එකක් ලංකාවේ ලොකු කම්පැනි එකක 230k පළවෙනි පඩියට ගියා. ඔය ඩබලටම NO class. හැබැයි උන්ගේ Soft Skills, Next Level. සාමාන්‍යයෙන් පළවෙනි පඩිය 80ක් විතර බලාපොරොත්තු වෙන්න පුලුවන්. හොද කම්පැනි එකකට පැනගන්න පුලුවන්නම් හොද පඩියකට යන්න පුලුවන්.
ඔවු බන්, ඔය ඩබලම Fresh Graduates ලා. Company එක කියන එක හරි නෑ බං. ගොඩක් වෙලාවට මාව වුණත් Expose වෙන්න පුලුවන්. ඒත් ඉතින් උන්ට ඔය ගණන් පළවෙනි සැලරි එකෙන් දුන්නේ කම්පැනි එක Well-Reputed නිසා නෙවේ බං. උන්ගේ Soft Skills එහෙම වෙනම Level එකක තිබ්බ නිසා. ඒ ගාණ පට්ට Deserving.Fresh graduate 270/230???
230k company eka mokakda)
Soft skills next level kiyana eken adahas kare mokakda?ඔවු බන්, ඔය ඩබලම Fresh Graduates ලා. Company එක කියන එක හරි නෑ බං. ගොඩක් වෙලාවට මාව වුණත් Expose වෙන්න පුලුවන්. ඒත් ඉතින් උන්ට ඔය ගණන් පළවෙනි සැලරි එකෙන් දුන්නේ කම්පැනි එක Well-Reputed නිසා නෙවේ බං. උන්ගේ Soft Skills එහෙම වෙනම Level එකක තිබ්බ නිසා. ඒ ගාණ පට්ට Deserving.
ඒ වගේම අහපන් ඒ පඩි ගන්න කොච්චර වෙලාවක්, මාසෙකට කොච්චර දවස් ගානක් කඹුරන්න ඕනද කියලත්.