Institute of chemistry එකේ chemistry special degree එක හොදයිද? , post graduate සහ job opportunities කොහොමද? , මේ degree එක කරපු අය හෝ මේ ගැන දන්න අය ඉන්නව නම් උදව් කරන්න.
Me kathawa atta. Math danna keepa denek innawa ichem eken degree eka karala dan canada usa and aus wala phd karana.මේකේ ඩිග්රි කරලා ඇමෙරිකාවේ msc phd කරන්න පුළුවන් කියල කිව්වම කව්දෝ මගේ රේප් කපල haha කියලත් දාල.එයාට අනුකම්පා කරනවා.ඇත්තටම උදව් ඕනනම් pm එකක් දැම්මොත් ichem digree කරලා ඇමෙරිකාවේ phd කරපු දෙන්නෙක්ගේ contact කියන්නම් හරියටම අහගන්න
Me kathawa atta. Math danna keepa denek innawa ichem eken degree eka karala dan canada usa and aus wala phd karana.
Science degree walata phd set karaganna eka mara lesi. And phd ekak karannama balagena oya wage degree karanna one.
batch top set ekata uba kiyapu katawa hari .Me kathawa atta. Math danna keepa denek innawa ichem eken degree eka karala dan canada usa and aus wala phd karana.