cheque help

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Current acc eke cash nati welawaka .od facility tiyenawanam e od eken gewana ekata tama od karanawa kiyane
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    OD= Over Draft/ Over Drawn මචන් උඹේ ගිණුමේ තියෙන්නේ රුපියල් 100 කියා හිතමු . නමුත් උඹ රුපියල් 120 ක චෙක් එකක් යාලුවෙකුට දීලා උ, එක මාරුකරගන්න බැංකුවට ගියාම උඹේ ගිණුමෙන් අඩු රුපියල් 20 බැංකුවෙන් උඹට දීපු තාවකාලික ණයක් විදියට දාල අරූට සල්ලි ගෙවනවා . මේ පහසුකම උඹට දෙන්නේ බැංකුව උඹ ගැන තියන විශ්වාසේ අනුව , නමුත් උඹෙන් වැඩියෙන් දීපු ගානට, උඹ ආයෙත් දෙනකන් පොලියකුත් ගන්නවා . OD කරනවා කියන්නේ ඕකට .තේරුණාද ?