CherryQQ පාවිච්චි කරලා ති‍‍‍ය‍ෙන අය උදව් කරන්න

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Use karapu kenek kawadawath waradak kiyanne naty wahanayak,oyaganan walata tina indian jarawal walata wada gdk hodai chery eka,mn tama use karanne chery ekk kisima awlak na more than 10years dn


    10yr use karaddi machan oke replace karapu dewal monawada? fuel pump eka dammada? kiyak unada?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,752
    2,791
    113
    ita wada dan oya company eken okata parts hadaneth na eka nisa gatha kiyanne sada kal oba mage thamai part ekak hoya ganna nathi unoth gedara thiya ganna thamai wenne.

    parts ona ekak thiyenawa Ideal Motorsla langa.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Avurudu 6k pavichchi kara kisi avulak ne,thama magen gaththa kena padinava utath kisi avulak evith nehe. den avu 10kta vediy..
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය මරාල ගන්න එපා බං
    ඩේවිඩ් පීරිස් එකෙනුත් ඕව ගෙන්නන එක නවත්තල ගොඩක් කල්.....
    දැන් තියෙන ඔක්කොම චෙරි ගස්ලබු වෙලා තියෙන්නේ.......
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,752
    2,791
    113
    ඔය මරාල ගන්න එපා බං
    ඩේවිඩ් පීරිස් එකෙනුත් ඕව ගෙන්නන එක නවත්තල ගොඩක් කල්.....
    දැන් තියෙන ඔක්කොම චෙරි ගස්ලබු වෙලා තියෙන්නේ.......

    dealership eka Ideal Motorslata transfer karala thiyenne.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    mata pissuwage banzzzzzz:rofl:


    කාර් ගැන අදහස අල්ලල දාල නිදහසේ හිටපන් ඉතින්. ගන්නවනං තව සල්ලි හදාගෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් ගනින්. නැත්තන් තියෙන සල්ලි ටික නාස්ති කරගන්නතුව නිකන් හිටපන්. :cool:
     

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    කාර් ගැන අදහස අල්ලල දාල නිදහසේ හිටපන් ඉතින්. ගන්නවනං තව සල්ලි හදාගෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් ගනින්. නැත්තන් තියෙන සල්ලි ටික නාස්ති කරගන්නතුව නිකන් හිටපන්. :cool:

    :lol::lol::lol::lol::lol::lol: ඔව් බං