chery qq used car eka හොදයිද?

toktok

Member
Jan 7, 2019
29
5
0
chery qq used car හොදයිද?
8lak walata mokadda ganna pluwan hodama used car eka?
theree weel, maruti 800, suzuki gypsy, mewagen mokadda hoda?
 
Last edited:

Thinkerz

Member
Mar 14, 2019
428
32
0
මරදානේ පාලම යට ඉන්නා බඩුවක් ගෙදර ගෙනින් මචං. ඊට වඩා හොදයි. ටටා
 

toktok

Member
Jan 7, 2019
29
5
0
මරදානේ පාලම යට ඉන්නා බඩුවක් ගෙදර ගෙනින් මචං. ඊට වඩා හොදයි. ටටා

thanks bro.. ehenam three weel ekak thama ganna wenne.
 

Thinkerz

Member
Mar 14, 2019
428
32
0
monath nahe ban... me issellama ganna yanne.

එහෙනං මචං ලක්ෂ 8 ක් වගේ තියෙනවා නං මරුතියක් වගේ ගනින්. ඕක ටිකක් පාවිච්චි කරලා වාහන ගැන ඉගෙන ගනින්. ජපනෙක් ගන්න එපා ඔය ගානට. පොඩ්ඩක් හොදට බලපන් ලහිපිටේ එහෙම යන ඇඩ්ස්.

උබ සෙට් වෙන මරුතියක්‌ තියෙනවා නං පටස් ගාලා කෝල් එකක් ගනින්. තැන සහ ගාන විතරක් අහපන්. අනික් විස්තර මේකේ ඇති. වාහන ගන්නා විදිය ගැන. ගෑනු කෙනෙක් එක්ක පලයන් වාහනයක් බලන්න යද්දී. වයිෆ්, ගෑනුළමයා, අම්ම වගේ කෙනෙක්.
 

toktok

Member
Jan 7, 2019
29
5
0
Tikak hoda thathwaye thiyena Maruti 800 ekak ganna puluwan.
It is not the BEST vehicle, but you can call it a car at least :)

එහෙනං මචං ලක්ෂ 8 ක් වගේ තියෙනවා නං මරුතියක් වගේ ගනින්. ඕක ටිකක් පාවිච්චි කරලා වාහන ගැන ඉගෙන ගනින්. ජපනෙක් ගන්න එපා ඔය ගානට. පොඩ්ඩක් හොදට බලපන් ලහිපිටේ එහෙම යන ඇඩ්ස්.

උබ සෙට් වෙන මරුතියක්‌ තියෙනවා නං පටස් ගාලා කෝල් එකක් ගනින්. තැන සහ ගාන විතරක් අහපන්. අනික් විස්තර මේකේ ඇති. වාහන ගන්නා විදිය ගැන. ගෑනු කෙනෙක් එක්ක පලයන් වාහනයක් බලන්න යද්දී. වයිෆ්, ගෑනුළමයා, අම්ම වගේ කෙනෙක්.


thanks bro... Maruti ekak try karanna oni ehenam...
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    51,009
    19,172
    113
    Gotland
    oya utta nam ganna epa david sonna samagama dan oka wikunanneth na. okak oni nam laksa 3-4 value eka.


    ita hodai 3 wheel ekak ganin.


    car ona nam Maruti thamai oya ganata oya wage ekakata thinne habai zero option


    japan oya ganata thinne marala, wela gedi


    Korean eva nam thinawa kia, hyundai wage eva 95-99 wage eva. mama nam eva gana danne na
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,720
    27,763
    113
    ඇවිදින මරණවලට කරගහන්න එපා මරුටි 800 එකක්වත් ගන්න බලපන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,009
    19,172
    113
    Gotland
    බජාජ් කූටේ සෙකන්ඩ් හෑන්ඩ් බලහං 8ක් වගේ දෙනකොට ගන්නහ් පුළුවන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,009
    19,172
    113
    Gotland
    ඇයි බං 47 එකවුන්ට් එකෙන් එන්නේ නැත්තේ දැන්?:confused:


    උඹ කෝමද මගේ 47 ගැන දන්නේ මේ මාසේ රෙජිස්ටර් උන එකා :nerd::rolleyes: