Used Cars around 1 - 1.2 M

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machanla mama use karapu car ekak hoyanawa... mage maximum budget eka 1.2M tama itin (ekath set kara ganne amaruwen). Me dawas wala maeket prices wadie tamai , but ekak gannath oni family use karanna.. Anith eka make mage first vehicle eka..

    Menna me wahana tama danata e ganata ganna puluwan ... mewage hoda naraka danna aya poddak support karanna ..

    01. Proton Wira

    02. Kia Rio

    03. Suzuki Zen

    04. Hyundai Accent

    Danna aya comment karanna ... anith aya bump ekak dagen yanna..

    Jaya wewa.... !
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ඇසන්ට් එක තමයි ටිකක් හරි හොඳ එකකට තියෙන්නෙ.
    ae100 එකත් හොඳයි හැබැයි දැන් පරණයි
    ටිකක් ඉඳල තව ගානක් දාල ඇල්ටො එකකටවත් යන්න පුලුවන්නං හොඳයි.

    ඔය ගානට හොයාගන්න පුලුවන්නං නිසාන් ප්‍රෙසිය මැනුවල් එකත් හොඳයි හැබැයි දැන් තියෙන ඒව ගනං උස්සල තියෙන්නෙ.
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    ඇසන්ට් එක තමයි ටිකක් හරි හොඳ එකකට තියෙන්නෙ.
    ae100 එකත් හොඳයි හැබැයි දැන් පරණයි
    ටිකක් ඉඳල තව ගානක් දාල ඇල්ටො එකකටවත් යන්න පුලුවන්නං හොඳයි.

    ඔය ගානට හොයාගන්න පුලුවන්නං නිසාන් ප්‍රෙසිය මැනුවල් එකත් හොඳයි හැබැයි දැන් තියෙන ඒව ගනං උස්සල තියෙන්නෙ.

    Thanks machan ... Accent eke spares ehema kohomada , freely available da ? ganan kohomada ?

    Dannawanam podi wistarayak dennako.. mokada naya wela ganna nisa maintainance cost ekath balapanawa..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Thanks machan ... Accent eke spares ehema kohomada , freely available da ? ganan kohomada ?

    Dannawanam podi wistarayak dennako.. mokada naya wela ganna nisa maintainance cost ekath balapanawa..
    ඕකෙ පාට්ස් නැත්තෙ නෑ තියෙනව හැබැයි ගණං. රීකන්ඩිෂන් පාට්ස්නං හොයාගන්න නැතිවෙයි.
    ලොකුවට ලෙඩ එන වාහනයක් නෙමෙයි. හැබැයි දැන් අවු 20කට කිට්ටු වෙන හින්ද ඕන වාහනේක ලෙඩ එන කාලෙ. හොඳට බලල ගන්න. ඔය වයසෙ මොන වාහනේ ගත්තත් පොඩි හරි රෙපෙයාර් එකක් තියෙන්න පුලුවන්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    1.2 m wahanayak gannawanan thawa 4,5 laks ready pita tiyaganin running repairs and parts walata.
     
    SilentWalker

    Junior member
  • Mar 1, 2016
    39
    11
    8
    Thanks machan ... Accent eke spares ehema kohomada , freely available da ? ganan kohomada ?

    Dannawanam podi wistarayak dennako.. mokada naya wela ganna nisa maintainance cost ekath balapanawa..
    Man gaawa Accent ekak thibba 3 years back. Wahane hodai. Parts thiyenawa. Tikak gannam. For example CV joint - 8000, Oxygen sensor - 8000. Hoyala gainin. Aniwa repairs enawa. Ewata ready wela ganin. But laksha 4 -5 expenses nam yana ekak ne. Ube list eke anith wahana gena idea ekak ne.
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Man gaawa Accent ekak thibba 3 years back. Wahane hodai. Parts thiyenawa. Tikak gannam. For example CV joint - 8000, Oxygen sensor - 8000. Hoyala gainin. Aniwa repairs enawa. Ewata ready wela ganin. But laksha 4 -5 expenses nam yana ekak ne. Ube list eke anith wahana gena idea ekak ne.

    Thanks machan... Spares tiyenne koheda ban.. panchikawatte da...