Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඬේවිඞ් පීරිස් ඔටෝ මොබයිල් ලිමිටඞ් විසින් ශ‍්‍රී ලංකාවේ අලෙවි කරනු ලැබූ (Chery QQ) මෝටර් රථ අලෙවිය නවතා දමන්නට එම සමාගම තීරණය කර තිබේ.

    චීන ‘චෙරි ඔටෝ මොබයිල්’ සමාගම හා එක්ව ඇතිකරගෙන තිබූ ගිවිසුම අහෝසි කල බවත් පවසන ඬේවිඞ් පීරිස් සමාගම මින් ඉදිරියට ශ‍්‍රී ලංකාව තුල තම සමාගම (Chery QQ) නියෝජනය නොකරන බවද දන්වා සිටී.

    සමාගම් ආරංචි මාර්ග පවසන්නේ සමාගම් අපේක්‍ෂා වෙළඳපලක් ශ‍්‍රී ලංකාව තුල අත්පත් කරගත නොහැකි වූ බවයි.
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    ඬේවිඞ් පීරිස් ඔටෝ මොබයිල් ලිමිටඞ් විසින් ශ‍්‍රී ලංකාවේ අලෙවි කරනු ලැබූ (Chery QQ) මෝටර් රථ අලෙවිය නවතා දමන්නට එම සමාගම තීරණය කර තිබේ.

    චීන ‘චෙරි ඔටෝ මොබයිල්’ සමාගම හා එක්ව ඇතිකරගෙන තිබූ ගිවිසුම අහෝසි කල බවත් පවසන ඬේවිඞ් පීරිස් සමාගම මින් ඉදිරියට ශ‍්‍රී ලංකාව තුල තම සමාගම (Chery QQ) නියෝජනය නොකරන බවද දන්වා සිටී.

    සමාගම් ආරංචි මාර්ග පවසන්නේ සමාගම් අපේක්‍ෂා වෙළඳපලක් ශ‍්‍රී ලංකාව තුල අත්පත් කරගත නොහැකි වූ බවයි.

    dan ideal morters la neda karanne machan