chess dannawa ? ehenam enna

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    කොහොමද අර රුබි ක්යුබ් එක හදන්නේ බන්. මොකද්ද theory එක.

    නෝමල් කඩවල තියෙන රුබික් වලින් උබට හෙන කාලයක් යනවා මචං පුරුදු වෙන්න.
    පුලුවන්නම් මේ වගේ එකක් ගනිං
    http://www.elakiri.com/forum/showthread.php?t=1193473

    Rubiks gana man threads keepayak daala thiyenawa hoyala balanna :D
    habai Solve karanna methods godak thiyenawa, Godakma fastest ma method eka thamai Jessica Fridrich kiyana method eka. google karoth hoyaganna puluwan.

    namuth eka purudu wenna one steps mathaka thiyaagena, eeta wada oyata lesie mulinma patan ganna nisa


    Chess nam ithin Iththonge moves tika igenaganna witharai thiyenne
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,352
    113
    සිරාවට මචං මමත් දන්නේ නෑ. පට්ට ආසයි. ඕක මම නෙට් එකේ තියලා හොයාගත්ත එකක්. මට තේරෙන්නෙම නැති සින් දෙකක් තියෙනවා.

    1. චෙස්
    2. රුබික් කියුබ්

    ආසයි බන් ඉගෙන ගන්න. දන්නා උන් කියලා දෙන්නේ නෑනේ


    චෙස් කියන්නෙ ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි .. චෙස් වැඩ කරුවො ඇති, ඒත් කියන තරම්ම අමාරු නෑ, දාම් අදිනව වගේ නම් නෙමෙයි තමයි, අනිත් එක චෙස් දාම් වගේ බෝරිං නෑ ... එක එක්කෙනාට අයිති බලය සහ සීමාවන් මතක නම් ඒව පාවිච්චි කරල චෙස් අදින්න පුළුවන් .. අපි නම් යාළුවො සෙට් උනාම චෙස් සෙල්ලම් කරනව ... ;)
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,352
    113
    මරු ගේම් එක... නිදහසේ අදින්න ඕන ඉතින්... කඩි කුලප්පු කරයො එක්ක අදිද්දි නං එපා වෙනව හැබැයි...

    සහතික ඇත්ත .. පට්ටම ගේම් එක ... කලබලේට කරන්න ගියාම රසේ නැති වෙනව :yes: