චෙස් තරගයක් draw වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට :
1. දෙන්නට කතා කරගෙන Game එක draw කරගන්න පුළුවන්
2. එකම position එක 3 වතාවක් repeat උනොත් game එක draw (ගොඩක් වෙලාවට දෙන්නම එකම ඇදීම් 3 පාරක් repeat කලාම)
3. Pawn කෙනෙක් කැපෙන් නැතිව moves 50 අද්දොත් draw
4. එක side එකක අදින්න පුළුවන් එකම ඉත්තා king නම් 50 moves ඇතුලත checkmate කලේ නැති උනොත් draw
5. board එකේ king ල දෙන්නා විතරක් ඉතුරු උනත් draw
6. එක side එකකට king විතරක්ද අනෙක් side එකට king සහ bishop කෙනෙක් විතරක් හරි knight කෙනෙක් විතරක් හරි ඉතුරු උනත් draw
7. stalemate : මෙය සිදු උනත් draw. එක side එකකට අදින්න පුළුවන් එකම ඉත්ත king නම් සහ එම side එකට අදින්න තියෙන turn එකේදී වැටේ සියලුම කොටු වලට ප්‍රතිවාදී ඉත්තන්ගෙන් attack තිබෙන නිසා අදින්න බැරි අවස්තවක්. (king ට check එකක් නොතිබෙන අවස්ථාවක )
8. එක side එකක් දිගට සෑම move එකදේම check පමණක් කිරීම perpetual checks
itin ban kingta adinna bari wenna attack ekak tiyanawanam chackmatene ban...



