Chevrolet Aveo

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මචන්ලා..,, Chevrolet Aveo කියන car එක හොඳයිද??ගොඩක් අඩුවට ikman එකේ දාලා තියෙනවා..මේක ගැන දන්න අය ඉන්නවනම් විස්තර ටිකක් කොටාගෙන යමුකෝ..
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Its a good car, I've used one for 7 years.
    මචං තව විස්තර ටිකක් කියපන්කෝ.. තෙල් කොච්චර කරනවද, සැප පහසුව කොහොමද, parts වල ගනන් කොහොමද..වගේ..
     

    lahirugl

    Member
    Feb 24, 2007
    24
    0
    1
    Fuel 10KMPL city, Parts available on Ajantha Motors Panchikawatte. Also one of my friends is importing genuine Aveo Parts.