Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chevrolet Camaro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න යාලුවනේ මම තවත් Car එකක් ගැන thread එකක් දාන්න හිතුවා. මම අද කියන්න හදන්නේ Chevrolet Camaro කියන car එක ගැන. මේ car එක ලොව පුරා famous වෙන්න පටන් ගත්තේ Transformers movie එකේ තියන Bumble B robot car එක නිසා.

[ATTACH]32488[/ATTACH]

[ATTACH]32485[/ATTACH]

මේ තියෙන්නේ Camaro SS 2010 model එක. Camaro එක මුලින්ම නිශ්පාදනය කලේ 1967 අවුර්ද්දෙදී. දැන් තියෙන්නේ Camaro වල පස්වෙනි පරම්පරාව. මම කතා කරන්න හදන්නේ මේ පස්වෙනි පරම්පරාවේ Camaro එක ගැන තමයි.

[ATTACH]32486[/ATTACH]

Camaro LS,LT සහ SS කියලා වර්ග 3ක් තියනවා.LS සහ LT වල තියෙන්නේ 3.6 V6 engine එකක්.මේ එකකින් අශ්වබල 304ක බලයක් නිපදවනවා.SS වල තියෙන්නේ 6.4 V8 engine එකක්. අශ්වබල 426ක බලයක් නිපදවනවා. ඒ කියන්නේ ඒකේ වැඩි Engine Power එකක් තියනවා. ඒවගේම මෙම car එක ගියර් 6, Auto සහ Manual යන දෙවර්ගයෙන්ම වෙලද්පොලේ තියෙනවා. නමුත් අපිට ඔන්නම් LS හෝ LT model අරගෙන් ඒවයේ upgrade කරගැනීමේ හැකියාව තියනවා. හැබැයි මේ අමතර upgrade package එක සදහා අපිට අමතර මුදලක් ගෙවීමට සිදුවෙනවා.

මෙම අමතර එක සදහා ඇතුලත් වන දෑ පහත පරිදී වෙයි.

1. 20-inch wheels with a darker gray tone

2. Halo Rings around Xenon Headlamps

3. A Unique spoiler

4. Red RS or SS badges.

මම කතාකරන පස්වෙනි පරම්පරාවේ Camaro එක හදලා තියෙන්නේ ඕස්ට්‍රේලියන් සමාගමක් වන Holden සමාගම විසිනුයි. Chevrolet සමාගම විසින් පහුගිය කාල වකවානුව තුල camaro වල Limited Edition කිහිපයක් වෙලදපොලට නිකුත් කලා.

1. Transformers Special Edition

මේකෙ පිටත පෙනුම තියෙන්නේ Transformers movie එකේ තියන හැටියට තමයි. කහ

පාටින් විතරයි මේක වෙලද්පොලට නිකුත් වුනේ.

2. Synergy Special Edition

මේකෙ පිටත පෙනුම තියෙන්නේ Synergy Green කියන පාටින් විතරයි. තව මේකේ

Wheels කලු පාටින් paint කරල තියෙන්නේ.

3. Indianapolis 500 Pace Car Limited Edition

මේකෙ පිටත පෙනුම තියෙන්නේ තැබිලි පාටින් විතරයි. ඒවගේම මේකේ තියෙන්නේ 6.2L

V8 engine එක.

You can get more information on these car from Wikipedia and non-official automobile websites as well.

හොදනම් REP එකකුත් දාලා යන්න මචන්ලා.

[QUOTE="RashiRush, post: 10862728, member: 132065"] [SIZE="5"]ඔන්න යාලුවනේ මම තවත් Car එකක් ගැන thread එකක් දාන්න හිතුවා. මම අද කියන්න හදන්නේ Chevrolet Camaro කියන car එක ගැන. මේ car එක ලොව පුරා famous වෙන්න පටන් ගත්තේ [COLOR="Navy"]Transformers [/COLOR]movie එකේ තියන [COLOR="Yellow"]Bumble B[/COLOR] robot car එක නිසා. [ATTACH]32488._xfImport[/ATTACH] [ATTACH]32485[/ATTACH] මේ තියෙන්නේ Camaro SS 2010 model එක. Camaro එක මුලින්ම නිශ්පාදනය කලේ 1967 අවුර්ද්දෙදී. දැන් තියෙන්නේ Camaro වල පස්වෙනි පරම්පරාව. මම කතා කරන්න හදන්නේ මේ පස්වෙනි පරම්පරාවේ Camaro එක ගැන තමයි. [ATTACH]32486[/ATTACH] Camaro LS,LT සහ SS කියලා වර්ග 3ක් තියනවා.LS සහ LT වල තියෙන්නේ 3.6 V6 engine එකක්.මේ එකකින් අශ්වබල 304ක බලයක් නිපදවනවා.SS වල තියෙන්නේ 6.4 V8 engine එකක්. අශ්වබල 426ක බලයක් නිපදවනවා. ඒ කියන්නේ ඒකේ වැඩි Engine Power එකක් තියනවා. ඒවගේම මෙම car එක ගියර් 6, Auto සහ Manual යන දෙවර්ගයෙන්ම වෙලද්පොලේ තියෙනවා. නමුත් අපිට ඔන්නම් LS හෝ LT model අරගෙන් ඒවයේ upgrade කරගැනීමේ හැකියාව තියනවා. හැබැයි මේ අමතර upgrade package එක සදහා අපිට අමතර මුදලක් ගෙවීමට සිදුවෙනවා. මෙම අමතර එක සදහා ඇතුලත් වන දෑ පහත පරිදී වෙයි. 1. 20-inch wheels with a darker gray tone 2. Halo Rings around Xenon Headlamps 3. A Unique spoiler 4. Red RS or SS badges. මම කතාකරන පස්වෙනි පරම්පරාවේ Camaro එක හදලා තියෙන්නේ ඕස්ට්‍රේලියන් සමාගමක් වන Holden සමාගම විසිනුයි. Chevrolet සමාගම විසින් පහුගිය කාල වකවානුව තුල camaro වල Limited Edition කිහිපයක් වෙලදපොලට නිකුත් කලා. 1. [COLOR="Yellow"][B]Transformers[/B][/COLOR] [B]Special Edition[/B] මේකෙ පිටත පෙනුම තියෙන්නේ Transformers movie එකේ තියන හැටියට තමයි. කහ පාටින් විතරයි මේක වෙලද්පොලට නිකුත් වුනේ. 2. [COLOR="Lime"]Synergy Special Edition[/COLOR] මේකෙ පිටත පෙනුම තියෙන්නේ Synergy Green කියන පාටින් විතරයි. තව මේකේ Wheels කලු පාටින් paint කරල තියෙන්නේ. 3. [COLOR="Orange"]Indianapolis 500 Pace Car Limited Edition[/COLOR] මේකෙ පිටත පෙනුම තියෙන්නේ තැබිලි පාටින් විතරයි. ඒවගේම මේකේ තියෙන්නේ 6.2L V8 engine එක. You can get more information on these car from Wikipedia and non-official automobile websites as well. හොදනම් [COLOR="Red"]REP[/COLOR] එකකුත් දාලා යන්න මචන්ලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom