Chevrolet Camaro

RashiRush

Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    ඔන්න යාලුවනේ මම තවත් Car එකක් ගැන thread එකක් දාන්න හිතුවා. මම අද කියන්න හදන්නේ Chevrolet Camaro කියන car එක ගැන. මේ car එක ලොව පුරා famous වෙන්න පටන් ගත්තේ Transformers movie එකේ තියන Bumble B robot car එක නිසා.
    Ro.jpg

    View attachment 32485

    මේ තියෙන්නේ Camaro SS 2010 model එක. Camaro එක මුලින්ම නිශ්පාදනය කලේ 1967 අවුර්ද්දෙදී. දැන් තියෙන්නේ Camaro වල පස්වෙනි පරම්පරාව. මම කතා කරන්න හදන්නේ මේ පස්වෙනි පරම්පරාවේ Camaro එක ගැන තමයි.

    View attachment 32486

    Camaro LS,LT සහ SS කියලා වර්ග 3ක් තියනවා.LS සහ LT වල තියෙන්නේ 3.6 V6 engine එකක්.මේ එකකින් අශ්වබල 304ක බලයක් නිපදවනවා.SS වල තියෙන්නේ 6.4 V8 engine එකක්. අශ්වබල 426ක බලයක් නිපදවනවා. ඒ කියන්නේ ඒකේ වැඩි Engine Power එකක් තියනවා. ඒවගේම මෙම car එක ගියර් 6, Auto සහ Manual යන දෙවර්ගයෙන්ම වෙලද්පොලේ තියෙනවා. නමුත් අපිට ඔන්නම් LS හෝ LT model අරගෙන් ඒවයේ upgrade කරගැනීමේ හැකියාව තියනවා. හැබැයි මේ අමතර upgrade package එක සදහා අපිට අමතර මුදලක් ගෙවීමට සිදුවෙනවා.
    මෙම අමතර එක සදහා ඇතුලත් වන දෑ පහත පරිදී වෙයි.
    1. 20-inch wheels with a darker gray tone
    2. Halo Rings around Xenon Headlamps
    3. A Unique spoiler
    4. Red RS or SS badges.

    මම කතාකරන පස්වෙනි පරම්පරාවේ Camaro එක හදලා තියෙන්නේ ඕස්ට්‍රේලියන් සමාගමක් වන Holden සමාගම විසිනුයි. Chevrolet සමාගම විසින් පහුගිය කාල වකවානුව තුල camaro වල Limited Edition කිහිපයක් වෙලදපොලට නිකුත් කලා.

    1. Transformers Special Edition
    මේකෙ පිටත පෙනුම තියෙන්නේ Transformers movie එකේ තියන හැටියට තමයි. කහ
    පාටින් විතරයි මේක වෙලද්පොලට නිකුත් වුනේ.
    2. Synergy Special Edition
    මේකෙ පිටත පෙනුම තියෙන්නේ Synergy Green කියන පාටින් විතරයි. තව මේකේ
    Wheels කලු පාටින් paint කරල තියෙන්නේ.
    3. Indianapolis 500 Pace Car Limited Edition
    මේකෙ පිටත පෙනුම තියෙන්නේ තැබිලි පාටින් විතරයි. ඒවගේම මේකේ තියෙන්නේ 6.2L
    V8 engine එක.

    You can get more information on these car from Wikipedia and non-official automobile websites as well.

    හොදනම් REP එකකුත් දාලා යන්න මචන්ලා.