chevrolet cruze ගැන දැනගන්න ඕනි මචංලා

shirosh89

Member
Mar 15, 2010
374
35
0
chevrolet cruze ගැන දැනගන්න ඕනි මචංලා

වාහනේ කොහොමද මචං.
22-24 වගේ ගන්න තියෙනවා 2002-2004 එව්වා.
තෙල් කරන්න කොහොමද?
පාට්ස් ගනන්ද?
පාට්ස් හොයාගන්න අමාරුයිද?
සේෆ්ටිය කොහොමද ?
දන්න එවුන් කියපල්ලකො :rolleyes::rolleyes::eek::yes:
 
  • Like
Reactions: DjAtrocity

yrollgayanth

Member
Aug 26, 2008
1,524
113
0
Melbourne, AU
හොඳ වාහනයක්. අව්රුද්දක් විත‍ර පාවිච්චි කරා 2004 normal edition එක. Limited edition එකකට පුලුවනම් යන්ඩ. Limited edition එකේ climate control , retractable mirrors එනවා. ඔය වාහනයේ ලංකාවට ආපු ඔක්කම වගේ automatic. තව 4WD version එකකුත් එනවා. එකේ market නෑ එච්චර petrol කරන්නේ නැති නිසා.

Petrol 10km - 12km කරනවා city එකේ with AC.

Spare parts නම් ඕනෑතරම් තියනවා. සමහර body parts ඇරෙන්ඩ අනිත් ගොඩක් පාර්ට්ස් Suzuki Swift ඒකෙම පාර්ට්ස් තමා use වෙන්නේ . Engine එක එහෙම M13A එකම තමා Suzuki Swift එකෙත් තියෙන්නේ.

ගොඩක් ලෙඩ එන්නේ steering rack ends, shock mounts, CV joints වල තමා. ඒ නිසා එව්වා හොඳට check කරලා බලලා ගන්ඩ.

තව දොරවල් වල power switches, dashboard එකේ AC vents එහෙම ඉක්මනට සවුත්තු වෙනවා අනිත් Japanse brands වලට සාපේක්ෂව. ඒවත් හොඳට බලන්ඩ ගන්නකොට.

Safety එහෙම අවුලක් නෑ. ABS, Airbags එනවා හැම model එකේම standard.
 
Last edited:
  • Like
Reactions: EvilEye

yrollgayanth

Member
Aug 26, 2008
1,524
113
0
Melbourne, AU
chevy cruze හදන්නේ කොහෙද බං???

Chevrolet brand එක US උනාට Cruze එක JDM market එකට හදන නිසා ජපානේ තමා හදන්නේ. තව Australia වල තියනවා මෙහ් model එකම Holden Cruze කියලා.
 

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    වාහනේ කොහොමද මචං.
    22-24 වගේ ගන්න තියෙනවා 2002-2004 එව්වා.
    තෙල් කරන්න කොහොමද?
    පාට්ස් ගනන්ද?
    පාට්ස් හොයාගන්න අමාරුයිද?
    සේෆ්ටිය කොහොමද ?
    දන්න එවුන් කියපල්ලකො :rolleyes::rolleyes::eek::yes:

    20කට තියනවා එකක්. 19 කට විතර ගන්න පුළුවන්. ඕනේ නම් pm me.
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,244
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    වාහනේ කොහොමද මචං.
    22-24 වගේ ගන්න තියෙනවා 2002-2004 එව්වා.
    තෙල් කරන්න කොහොමද?
    පාට්ස් ගනන්ද?
    පාට්ස් හොයාගන්න අමාරුයිද?
    සේෆ්ටිය කොහොමද ?
    දන්න එවුන් කියපල්ලකො :rolleyes::rolleyes::eek::yes:

    mage langa tiyanawa 2002 ekak 4WD .4Wd kiwwata full time 4WD neway.butten 2k tiyanawa Oni welawata 4WD on karaganna puluwan
    rack end.cv joinat ,main rack 4 censer ,AC moter me wenakota replace karala tiyanawa:(:(
     

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    oka made in japan in japan suzuki company ban e nisa swift ekama tamai parts godak hari.. samanya use ekata hodai swift ekata wada chutk market adui. hoda wahanayak ban
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හොද වාහනයක් දැනට මම අවුරුදු 4ක් වගේ මේ වාහනය පාවිච්චි කරනවා. අවුලක් නෑ, හොදට තෙල් වැඩ. අමතර කොටස් හොයන්න තරම් ලෙඩක් දෙවියන්ගේ පිහිටෙන් තවම ආවේ නෑ.
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    mchn chevy cruze 2002 gaththa ekkenek innawanam kiyannako. automatic transmission fluid(gear box oil) mokadda hariyanne kiyala. ganath ekkama kiyagena yanna
     

    Zee_ant

    Member
    Sep 10, 2020
    4
    1
    3
    inner cv joint තමයි නැත්තේ. අනිත් spare parts තියේනවා Brand new japan ඕනතරම්. inner cv joint අවුලක් ආවොත් second hand තමයි හොයා ගන්න වෙන්නෙ. ගොඩක් ලෙඩ එන්නේ power steering rack, rack end, CV joints වල තමා. මම අවුරුදු 6ක ඉදන් පාවිච්චි කරනවා. නියම වාහනක්. මිලේ හැටියට වටිනවා මචන්