Nissan Cefiro A33 2000 ගැන දැනගන්න ඕනි

nipuna1997

Member
Feb 24, 2017
17
1
0
Nissan Cefiro A33 2000 ගැන දැනගන්න ඕනි

මගේ අදහසක් තියෙනවා Nissan Cefiro A33 2000 වාහනේ ගන්න

* මගේ අදයම 70000 - 120000 ත් අතර.
* Nissan Cefiro A33 මේ වාහනේ පෙට්රෙල් කරන්නේ කීයක් වගේද?
* මේක නිතර නිතර ලෙඩ දෙන වාහනයක්ද?
* මම වැඩිය දුර යන්නේ නැ.. ගෙදරමයි ඉන්නේ.. මාසෙටම කිලෝ මීටර් 70ක් පෑදෙයි. සතියට දෙතුන් වතාවක් තමා එලියට යැවෙන්නේ... ඒත් ලග ටවුමට විතරයි
* මම මේක ගත්තොත් මේකේ නඩත්තුවට මගේ මාසික අදායම ඇතිද?
* මේක මම ගන්න පලවෙනි කාර් එක
* ගෙදර තව වාහන නෑ


දැන් කියහල්ලකෝ මේ වාහනේ තියෙන අඩු පාඩු.
*ඇයි මේකටම ආස? වෙන එකකට යන්න බැරිද කියලනම් අහන්න එපා.. :D
දන්න විදිහට මේක ගැන කියා දෙන්න පීස්....


01w.jpg


04.jpg


14.jpg


13.jpg


08.jpg


24.jpg
 
  • Like
Reactions: kasun757

nipuna1997

Member
Feb 24, 2017
17
1
0
Town Yanna Okak Ganna epa ban. Oka Hodai Dura Yanna.

ගෙදර ඉදන් ජොබ් එකක් කරන එකෙක්ට සෙට් නැද්ද බං මේක?
හැබැයි ඉතින් tour එකක් අරෙහෙ මෙහෙත් යවෙනවනේ වාහනයක් තියෙද්දී.. අන්නේකයි
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,096
    113
    ගෙදර ඉදන් ජොබ් එකක් කරන එකෙක්ට සෙට් නැද්ද බං මේක?
    හැබැයි ඉතින් tour එකක් අරෙහෙ මෙහෙත් යවෙනවනේ වාහනයක් තියෙද්දී.. අන්නේකයි

    ehemanan Awlak na. Aduma Gaane Maseta eka parak wath durakata Drive karahan, naththan nikamma Gedara tiyan inna epa.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Petrol Max 6-7
    Relabel Vehicle but Maintain cost high
    Don't go for it

    Autoloanka balapan full review ekak thiynawa
     

    nipuna1997

    Member
    Feb 24, 2017
    17
    1
    0
    Petrol Max 6-7
    Relabel Vehicle but Maintain cost high
    Don't go for it

    Autoloanka balapan full review ekak thiynawa

    මචන්.. ලින්කුවක් දීහන්කෝ... මට හොයාගන්න බැරුව ඉන්නේ,,,
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    danna taramin awlak nati wahanayak thel aduwen karana eka arenna. mama pawichchi karalanm na. umba asa ekatanm ganin. wadiya duwanne nati nisa thel awalak nane. eka eka kyana ewa ahala asa nati wahana ganna epa
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    meka tiyana un godak dura padinne ne tama..ape gewal laga poarakuth town yanna vitarak eliyata gannwa masekata serayak
     

    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    my brother had one sometime back, very poor fuel consumption and since its 17 years old, there'll be some repairs on the way. just keep Rs. 200,000 standby, then no worries mate.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ අදහසක් තියෙනවා Nissan Cefiro A33 2000 වාහනේ ගන්න

    * මගේ අදයම 70000 - 120000 ත් අතර.
    * Nissan Cefiro A33 මේ වාහනේ පෙට්රෙල් කරන්නේ කීයක් වගේද?
    * මේක නිතර නිතර ලෙඩ දෙන වාහනයක්ද?
    * මම වැඩිය දුර යන්නේ නැ.. ගෙදරමයි ඉන්නේ.. මාසෙටම කිලෝ මීටර් 70ක් පෑදෙයි. සතියට දෙතුන් වතාවක් තමා එලියට යැවෙන්නේ... ඒත් ලග ටවුමට විතරයි
    * මම මේක ගත්තොත් මේකේ නඩත්තුවට මගේ මාසික අදායම ඇතිද?
    * මේක මම ගන්න පලවෙනි කාර් එක
    * ගෙදර තව වාහන නෑ


    දැන් කියහල්ලකෝ මේ වාහනේ තියෙන අඩු පාඩු.
    *ඇයි මේකටම ආස? වෙන එකකට යන්න බැරිද කියලනම් අහන්න එපා.. :D
    දන්න විදිහට මේක ගැන කියා දෙන්න පීස්....

    උබට සෙට් වෙනම වාහනයක්. බය නැතුව ගනින්. මාසෙකට කිලෝමීටර් 70ක් දුවන්න තෙල් වැඩකරන ඒවා හොයන්න මෝල්ද බන්? හොද සිලින්ඩර් 6ක දඩාර් ඇන්ජිමක් තියෙන එකක් ගනින් ඒ 70 වත් සැපට යන්න

    අකෝඩ් එකත් පොඩ්ඩක් බලපන්

    ඕකේ විශේශ ලෙඩක් නෑ. වයස නිසා හොද තත්වයේ එකක් බලලා ගන්න
     
    Last edited: