Chevrolet Cruze 2002

el_professor

Well-known member
  • May 8, 2020
    1,720
    1,077
    113
    Chevy cruze 2002 car එකේ EPS eke යතුර දැම්මාම ABS light එක පත්තු වෙනවද කියල බලලා කියන්නකො. මට දැනගන්න ඔනෙ light එකක් තියෙනවද නැත්තන් කලින් user ඒ light එක ගලවලද කියල. Thank you :)