chevrolet cruze inner cv

el_professor

Well-known member
  • May 8, 2020
    1,725
    1,077
    113
    chevrolet cruze inner cv axle ගන්න තැනක් දන්නවානම් කියන්නකො colombo අවට. අද හෙව්ව හෙව්ව හම්බුනෙ නැ :(

    Thank you :)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    පංචිකාවත්තෙ බැලුවද? අද ගියාට වැඩක් නෑ මේ ටිකේ කොළඹ කඩ ඇරල නැතුව ඇති.
    වැඩකට ගිය කෙනෙක් ගල්වල පාරෙ මැච් එකක් ගහන්න පුලුවන් කිවුව. කඩ වහල හින්ද පාරවල් හිස්.
     
    Na mchn ehe baluwe na. Balanna one heta anidda gihilla :/
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    chevrolet cruze inner cv axle ගන්න තැනක් දන්නවානම් කියන්නකො colombo අවට. අද හෙව්ව හෙව්ව හම්බුනෙ නැ :(

    Thank you :)

    හරි නේද එදා මම කිව්වා. ඇක්සල් එක පිටින් දාන්න වෙයි ලියලා. 🥴

    පී.එම් එකක් දැම්මා තැන් දෙකක් බලන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    Na mchn ehe baluwe na. Balanna one heta anidda gihilla :/
    මේ දවස් ටික පහු කරල යන්න. නැත්තං ගූගල් මැප් වලින් නම්බර් හොයල කඩේකට දෙකකට කතාකරල යන්න. නැත්තං බොරුවට රස්තියාදු වෙලා එන්න වෙයි.