Chi Shakthiya

Aug 12, 2012
4,169
652
0



me video eke pennala thiyenne sabaa chi balayada ? chi balaya gana oyagollo hithana dewal thread eke post karana.​
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චී කියන්නේ තම අභ්‍යන්තර ශක්තිය විශ්වයේ පවතින මහා බලය සමග ඒකාත්මික කරල ඒ බලය ප්‍රෙයා්ජනයට ගන්න පැරණි ක්‍රමවේදයක්.

    ඔබටත් අත්හදා බලන්න ඕන නම් ශිල්පය විකුනන්නේ නැති සැබැ තායි චී ගුරුවරයෙක් ගෙන් චී-ගුන් අභ්‍යාස ඉගෙන ගන්න.