48cc japan bike

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,691
    931
    113
    Gedara daily wada walata podi bike ekak ganna ona. Office eke kollek kiwwa kurunagala paththe badu onatharam thiyenawa kiyala. U kiyanne battery gannathuwa fuel support ekak ganna 1ltr walin 45-50km yanna puluwan kiyala.mage budget thiyenne 2.50i uparima. Bike ekanam patta hurubuti. Ubala me bike gana danna dewal kotagena yaman.thanks
     
    • Like
    Reactions: Cenon

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඕව parts වලට කියල හොරෙන් ගෙන්නපුවා නිසා ලංකාවේ රෙජිස්ටර් කරන්න බැරි සීන් එකක් අහල තියෙනව.
    රෙජිස්ටර් කරපු නැති ඒවා පොලීසියෙන් අල්ලනවා කියල කියන්නේ
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    726
    712
    93
    ඕව parts වලට කියල හොරෙන් ගෙන්නපුවා නිසා ලංකාවේ රෙජිස්ටර් කරන්න බැරි සීන් එකක් අහල තියෙනව.
    රෙජිස්ටර් කරපු නැති ඒවා පොලීසියෙන් අල්ලනවා කියල කියන්නේ
    :yes:
     
    • Like
    Reactions: Duckduck

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    ඕව parts වලට කියල හොරෙන් ගෙන්නපුවා නිසා ලංකාවේ රෙජිස්ටර් කරන්න බැරි සීන් එකක් අහල තියෙනව.
    රෙජිස්ටර් කරපු නැති ඒවා පොලීසියෙන් අල්ලනවා කියල කියන්නේ

    ඉතින් බන් උන්ට පුළුවන්නෙ කෙලින්ම විකුණන උන්වම අල්ලන්න.ඇයි එහෙම කරන්නෙ නැත්තෙ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඉතින් බන් උන්ට පුළුවන්නෙ කෙලින්ම විකුණන උන්වම අල්ලන්න.ඇයි එහෙම කරන්නෙ නැත්තෙ.
    දන්නේ නෑ
    හැබැයි විකුණන උන්ට ඇල්ලුවොත් කියන්න පුළුවන් parts වලට විකුනන්නේ කියලා. නම්බර් ප්ලේට් ඕන පාරේ යන්නනේ. පොලිසිය අල්ලන්නේ පාරේ යද්දී
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    pedal 2k ena issara awe maduruwa kiyala model ekak. ewa moped bike category 1ta wetenne. ewata tamai registration one nette.
    ewageth engine eka 49/48CC. sale karayo oka allagena, hema 48/49CC ekakatama registration ona ne kiyala parts genella assemble karala wikunanda gatta. Owa hena ganan walat giya. passe policiyen allanda gattata passe ganan ehema adu una. Hema thenama hoya hoya allan ne, but ILLEGAL.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    pedal 2k ena issara awe maduruwa kiyala model ekak. ewa moped bike category 1ta wetenne. ewata tamai registration one nette.
    ewageth engine eka 49/48CC. sale karayo oka allagena, hema 48/49CC ekakatama registration ona ne kiyala parts genella assemble karala wikunanda gatta. Owa hena ganan walat giya. passe policiyen allanda gattata passe ganan ehema adu una. Hema thenama hoya hoya allan ne, but ILLEGAL.

    moped walata registration ona ne
    eth moped kiyanne Motor + Pedal
    pedals thinawa samahara evage
    eva awlak une na
    eth passe kalekadai ara welgama kiyana http okkoma bikes reg karanna law ekak genawa