Chicken Breast කෑවම මෙහෙම වෙනවද?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මේකෙ නැද්ද මස් වැඩිපුර කන උන් එකෙක් වත්? පුදුමයි?
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    දවසට චිකන් breast 500g , කියනේ සතියට 3.5kg . මාසෙට 15kg :baffled:
    උබව දකිද්දී කුකුල්ලු දුවනවා ඇති යකෝ. :lol: අඩු කරපං කන එක.
    500ක් කිව්වේ කඩෙන් ගද්දි බන්. ඕව වල වතුර බර ගොඩක් තියෙනනේ හැදුවම තියෙන්නේ 300ටත් අඩුවෙන්. 500ක් නෝමල් බන් සුද්දො සාමාන්‍යයෙන් 1Kg දවසට ගන්නව.

    මම සෙල්ලම් කරන නිසා ප්‍රෝටීන් ඕන. මෙහෙම කාලත් මට ඕන ගාන අල්ලන්න තව 70ක් වත් ප්‍රෝටීන් ග්‍රෑම් ඕන. ඒත් සල්ලි නෑ වියදම් කරන්න. ලංකාවෙ ප්‍රෝටීන් නිකන් රත්තරං වගේ.
     
    • Like
    Reactions: D_Mad

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට ඕව විශ්වාස නෑ බන්. මොන ජරාවද කවුද දන්නේ? අනික බලපන් ගනන්? මට සෙට් නෑ. මම කැමති නෝමල් ෆුඩ් වලට.
    Normal chicken breast කන එකට වඩා isolated whey එක ගොඩක් safe.
    මමත් ඔහොම protien ගන්නවා. හැබැයි chiken breast වලට වඩා eggs වලින් ගන්නේ. ඔය hormone ප්‍රශ්නෙ ටික දුරකට අඩුයි eggs වල.
    මම සතියකට බිත්තර 120ක් වගේ කනව. ඒ අතර chiken breast / fish වලින් protein ගන්නවා. තව මාස 5කින් පහුවෙලා nitrotech එක්ක ගන්නවා. Eggs එක්ක amino එකක් ගන්නවා.
    Heat එක නගින එක normal දෙයක් අපේ රටේ training කරන කොට. මට බැනියම් අැදල shirt අඳින්න වත් අමාරුයි heat එක නිසා. රණවරා බෙලි මල් වගේ heat එක බහින දේවල් බොන්න / කන්න සැරෙන් සැරේ. මුන් ඇට උදේට වගේ කන්න. Glycemic index value එක අඩු food එකක් රෑ ට ගන්න poddak විතර. (sweet potato) heat එක එන්නෙ chiken වලින් නෙමෙයි training වලින්.
     
    නෑ බන් මම කිව්වේ නෝමල් නිකන් ඉන්න වෙලාවට ඇග රස්නෙයි කියල. සෙල්ලම් කරන වෙලාවට වෙනසක් නෑ බන්. කෙහොත් දාඩිය දානවනේ. වෙනද වෙන උන්ට දාඩිය දාද්දි මට දාන්නෑ. දැන් ඒකෙ අනිත් පැත්ත. වේ ගන්න සල්ලි නෑ බන්. මාළු උනත් කන්න සල්ලි අමාරුයි. මාලු පට්ට ගනන්.
     
    • Like
    Reactions: D_Mad

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth

    Ow ekata oya de thamai karanna ona mcn
    Mamath kiyanne mamath chiken breast kanawa sahenna. Training eken bodybuilding karana kota ehema wenawa thami
     
    • Like
    Reactions: D_Mad

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Ow ekata oya de thamai karanna ona mcn
    සෙල්ලම් කරන්නැති දවස්වලටත් එහෙමයි. චිකන් කන්න ගන්න කලින් එහෙම නෑ. මේක අනිවා චිකන් කේස් එකක්. මට නිකන් උනත් වගේ වෙලාවකට. මම කන ඒව මාස ගනන් අයිස්වල තිබුන ඒවද මංද.
     
    Fish/ whey ගනං thamay ටිකක්. Chicken breast ලාබයි. මන් කිව්වේ hormone නිසා වෙන damage එක. ඉතින් බිත්තර කන්න.
    ඒත් 🔥 නගිනවා. That's very normal මචං. Shirt ගලවලා ඉන්න එහෙම fan දාගෙන AC දාගෙන තමයි ඉන්න වෙන්නේ ඉතිං. ඇඟ නිවන carbs අඩු ඒවා කන්න. මුං ඇට එහෙම හොඳයි
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    සෙල්ලම් කරන්නැති දවස්වලටත් එහෙමයි. චිකන් කන්න ගන්න කලින් එහෙම නෑ. මේක අනිවා චිකන් කේස් එකක්. මට නිකන් උනත් වගේ වෙලාවකට. මම කන ඒව මාස ගනන් අයිස්වල තිබුන ඒවද මංද.
    Maget එහෙමයි බං. එහෙම case ekak nae ban
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සෙල්ලම් කරන්නැති දවස්වලටත් එහෙමයි. චිකන් කන්න ගන්න කලින් එහෙම නෑ. මේක අනිවා චිකන් කේස් එකක්. මට නිකන් උනත් වගේ වෙලාවකට. මම කන ඒව මාස ගනන් අයිස්වල තිබුන ඒවද මංද.
    Chiken වල case එකක් නෙමෙයි protein මොන ක්‍රමයට ගත්තත් ඔය process එකට heat නගිනවා. හොඳ ට නිදාගන්න ඕන. පැය 8ක් වත් එක දිගට heat එක බහින්නේ නෑ නැත්තන්.
     
    • Like
    Reactions: Plusky and D_Mad

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ දවස් වල රස්නෙ වැඩී .වතුර බීපන් .කෑම ඌශ්න උනා කියල ඇග රත් වෙන්නෙ නෑ .
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඔහොම කුකුලො ගිලින්න ඕනි නෑ බං , අනික් මිනිස්සු ජීවත් වෙන්න යස අගේට, ප්‍රෝටීන් ඕනි නෑ බං, මිනිස්සු කන විදිහට කාපං, මැරෙන්නෙ නෑ, ඔහොම කෑවොත් නම් මැරෙයි :baffled:
     
    • Like
    Reactions: D_Mad

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ඔහොම කුකුලො ගිලින්න ඕනි නෑ බං , අනික් මිනිස්සු ජීවත් වෙන්න යස අගේට, ප්‍රෝටීන් ඕනි නෑ බං, මිනිස්සු කන විදිහට කාපං, මැරෙන්නෙ නෑ, ඔහොම කෑවොත් නම් මැරෙයි :baffled:
    Protein නැතුව muscle හැදෙන්නේ කොහොමද? Magic බලෙන් ද?
     
    Pm