Umba Indare kiyalamai mata nan hithenne, dennama ekama area eke dana thread ehemath sahenna samanaiMixed rice එක - 750
Set menu full එක - 800
මන් පොඩි කාලෙ ඉදන් මෙතනින් කනවා.ටිකක් යන්න ඕන පානදුරේ ඉදන් 4km විතර හොරණ පාරේ.ඇරලා තියෙන්නේ 11.30-4.00 විතර වෙනකනුයි 6.00 ඉදලා රෑ වෙනකනුයි.හැම දේම තියනවා රයිස් කොත්තු ෆ්රයිඩ් චිකන් අරවා මේවා ඔක්කොම.ගාන ශේප් හොදටම.පෝශන් එකත් හොදයි.
View attachment 235731
View attachment 235732
https://exotickitchen.lk/
https://maps.app.goo.gl/axn9X2YhbbZfTNxC6?g_st=com.google.maps.preview.copy
View attachment 235739
මේ ඔය කඩෙන් ම 2022 ගෙනාපු සෙට් මෙනු 3 චිකන් කොත්තුවයි.
ඔව් දැන් කොලිටි බැහැලා.ඉස්සර වගේ රහ නෑ.සෙනගත් අඩුයි දැන් ඉස්සර පට්ට සෙනගක්නේ බන් ඉන්නේ.හැබැයි set menu එකනම් හොදයි.අනිත් ඒවා ඉස්සර වගේ රහ නෑ.මුන්ගේ හාලත් අවුල් බන් ලොකු වැඩී.Exotic eke kama nam melo rahak na dan. 2012 - 2018 kale nam oke rice ekata gahanna rice ekak thibbe na lankawema
Buddhi එකෙන් අරන් කාලා බලපන් පට්ට.ඔය පැත්තේ යැවෙන්නේ නෑනේ දැන්.
Kottu nam kohewath set une na hariyata. Friendship pokunuwita eke mixed eka nam patta habay tikak ganan 2800k wage. Palenna denawaඔව් දැන් කොලිටි බැහැලා.ඉස්සර වගේ රහ නෑ.සෙනගත් අඩුයි දැන් ඉස්සර පට්ට සෙනගක්නේ බන් ඉන්නේ.හැබැයි set menu එකනම් හොදයි.අනිත් ඒවා ඉස්සර වගේ රහ නෑ.මුන්ගේ හාලත් අවුල් බන් ලොකු වැඩී.
දැන් ඉතින් බුද්දි එක විතරයි තියෙන්නේ.හොද කොත්තුවක් ගන්න තැනක් දන්නවද බන් පානදුරේ තාච්චියේ හදන ඒවා නෙමේ ගහලා හදන ඒවා.
Buddhi එකෙන් අරන් කාලා බලපන් පට්ට.
@SLK_sri ponna wesa lolla.
ekath thaththage salli horakan karala,පොස්ස්ට් දාගෙන ජරාව කන සිංහලු
තොට අමාරුවද පකෝ මන් හොරකන් කරන්නේ මගේ තාත්තගෙන්නේ.
Umbalata kohenda mewa kiyala daapan.
බාස්මති බන්.හැබැයි අර හීනි දිග බාස්මතී එක නෙමේ.මේ ගානට නං ලාබයි.
සම්බාද බාස්මතිද?
ඒක නං නැහැ නේද ගොඩක් හෝටල් වල.බාස්මති බන්.හැබැයි අර හීනි දිග බාස්මතී එක නෙමේ.
සමහර ඒවගේ තියනවා බන් ගනන් වැඩී ඒ හාල්.ඒක නිසා ඒ කෑමත් දාස් ගනන් කියනවා.ඒ හාල් හැබැයි රහයි මේවට වැඩිය.ඒක නං නැහැ නේද ගොඩක් හෝටල් වල.
ඒක මම හිතන්නේ ඉක්මනට නරක් වෙනවා. ඒකයි ගන්නේ නැත්තේ.
කොත්තුවට 2800 වැඩී බන්.මට වෙලා තියෙන්නේ එක කෑම ජාතියක් විතරක් ගේන්න බෑ.අනිවාර්යයෙන් දෙකක් ගේන්න ඕන.බත් එකක් ගත්තොත් තව මොනා හරි ඕනKottu nam kohewath set une na hariyata. Friendship pokunuwita eke mixed eka nam patta habay tikak ganan 2800k wage. Palenna denawa
Kottu neme mix large eka 2800සමහර ඒවගේ තියනවා බන් ගනන් වැඩී ඒ හාල්.ඒක නිසා ඒ කෑමත් දාස් ගනන් කියනවා.ඒ හාල් හැබැයි රහයි මේවට වැඩිය.
කොත්තුවට 2800 වැඩී බන්.මට වෙලා තියෙන්නේ එක කෑම ජාතියක් විතරක් ගේන්න බෑ.අනිවාර්යයෙන් දෙකක් ගේන්න ඕන.බත් එකක් ගත්තොත් තව මොනා හරි ඕන.