Chicken mixed rice එකයි set menu full එකයි ගෙනාවා රෑට කන්න.

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Mixed rice එක - 750
    Set menu full එක - 800

    මන් පොඩි කාලෙ ඉදන් මෙතනින් කනවා.ටිකක් යන්න ඕන පානදුරේ ඉදන් 4km විතර හොරණ පාරේ.ඇරලා තියෙන්නේ 11.30-4.00 විතර වෙනකනුයි 6.00 ඉදලා රෑ වෙනකනුයි.හැම දේම තියනවා රයිස් කොත්තු ෆ්‍රයිඩ් චිකන් අරවා මේවා ඔක්කොම.ගාන ශේප් හොදටම.පෝශන් එකත් හොදයි.

    View attachment 235731
    View attachment 235732

    https://exotickitchen.lk/

    https://maps.app.goo.gl/axn9X2YhbbZfTNxC6?g_st=com.google.maps.preview.copy

    View attachment 235739

    මේ ඔය කඩෙන් ම 2022 ගෙනාපු සෙට් මෙනු 3 චිකන් කොත්තුවයි.
    Umba Indare kiyalamai mata nan hithenne, dennama ekama area eke dana thread ehemath sahenna samanai
    @chinmak umbata ehema hithenne nadda?
     
    • Haha
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Exotic eke kama nam melo rahak na dan. 2012 - 2018 kale nam oke rice ekata gahanna rice ekak thibbe na lankawema
    ඔව් දැන් කොලිටි බැහැලා.ඉස්සර වගේ රහ නෑ.සෙනගත් අඩුයි දැන් ඉස්සර පට්ට සෙනගක්නේ බන් ඉන්නේ.හැබැයි set menu එකනම් හොදයි.අනිත් ඒවා ඉස්සර වගේ රහ නෑ.මුන්ගේ හාලත් අවුල් බන් ලොකු වැඩී.

    දැන් ඉතින් බුද්දි එක විතරයි තියෙන්නේ.හොද කොත්තුවක් ගන්න තැනක් දන්නවද බන් පානදුරේ තාච්චියේ හදන ඒවා නෙමේ ගහලා හදන ඒවා.

    ඔය පැත්තේ යැවෙන්නේ නෑනේ දැන්.
    Buddhi එකෙන් අරන් කාලා බලපන් පට්ට.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara

    Kottu nam kohewath set une na hariyata. Friendship pokunuwita eke mixed eka nam patta habay tikak ganan 2800k wage. Palenna denawa
     
    • Like
    Reactions: P Gunaratnm

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    • Dislike
    Reactions: P Gunaratnm

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බාස්මති බන්.හැබැයි අර හීනි දිග බාස්මතී එක නෙමේ.
    ඒක නං නැහැ නේද ගොඩක් හෝටල් වල.

    ඒක මම හිතන්නේ ඉක්මනට නරක් වෙනවා. ඒකයි ගන්නේ නැත්තේ.
     
    • Like
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඒක නං නැහැ නේද ගොඩක් හෝටල් වල.

    ඒක මම හිතන්නේ ඉක්මනට නරක් වෙනවා. ඒකයි ගන්නේ නැත්තේ.
    සමහර ඒවගේ තියනවා බන් ගනන් වැඩී ඒ හාල්.ඒක නිසා ඒ කෑමත් දාස් ගනන් කියනවා.ඒ හාල් හැබැයි රහයි මේවට වැඩිය.

    Kottu nam kohewath set une na hariyata. Friendship pokunuwita eke mixed eka nam patta habay tikak ganan 2800k wage. Palenna denawa
    කොත්තුවට 2800 වැඩී බන්.මට වෙලා තියෙන්නේ එක කෑම ජාතියක් විතරක් ගේන්න බෑ.අනිවාර්‍යයෙන් දෙකක් ගේන්න ඕන.බත් එකක් ගත්තොත් තව මොනා හරි ඕන🙂.
     
    • Like
    Reactions: Janatha Jhon

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    සමහර ඒවගේ තියනවා බන් ගනන් වැඩී ඒ හාල්.ඒක නිසා ඒ කෑමත් දාස් ගනන් කියනවා.ඒ හාල් හැබැයි රහයි මේවට වැඩිය.

    කොත්තුවට 2800 වැඩී බන්.මට වෙලා තියෙන්නේ එක කෑම ජාතියක් විතරක් ගේන්න බෑ.අනිවාර්‍යයෙන් දෙකක් ගේන්න ඕන.බත් එකක් ගත්තොත් තව මොනා හරි ඕන🙂.
    Kottu neme mix large eka 2800
     
    • Like
    Reactions: P Gunaratnm