Chicken pox

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Chicken pox haduna loku duwata, 7years wayasa. Belle gedi dekak dakka gaman lagama idapu pd ta pennuwa,doctot aciclovir 800mg dunna paya 6n 6ta ganna. Irida thamai set une. Samahara lapa kalu wegena yanawa wage penawa, samahara than wala aluthen enawa wageth penawa. Mekata hoda cream ekak thiyenawada? Ea ra tikak kasuwa
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,472
    4,929
    113
    doctor කෙනෙක්ට පෙන්නපන් බන් මේකෙ එවුන් කියන ඒව පොඩි උන්ට ගාන්න එපා
    මම දන්න විදියට කසන්න ගන්නෙ අන්තිම දවස් ටිකේනේ දවස් 3-4න් සේරම හරියාවි
    කැලැල් තමයි ඉතින් ටික දවසක් යන්නෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,613
    113
    35
    Spain
    ඔය වගේ ඒවා කසනවට ගාන්නේ කැලමයින් ලෝෂන් එක. එත් ඩොක්ට කෙනෙක්ගෙන් අහන්න. තව තෙබු කොළ කන්න. අපේ අම්මා ඒ කාලේ ඕව හදල දුන්න.හමේ කැළැල් මැකෙනවා කියල. ඒ කිව්වා වගේ කිසිම කැළලක් ඉතිරි වුනේ නැහැ.
     
    • Like
    Reactions: Duckduck

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    Chicken pox haduna loku duwata, 7years wayasa. Belle gedi dekak dakka gaman lagama idapu pd ta pennuwa,doctot aciclovir 800mg dunna paya 6n 6ta ganna. Irida thamai set une. Samahara lapa kalu wegena yanawa wage penawa, samahara than wala aluthen enawa wageth penawa. Mekata hoda cream ekak thiyenawada? Ea ra tikak kasuwa
    Calamine Lotion eka ganna
    Pink colour ekak