Chicken price

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    කුකුළු පැටව් විකුනන්න තියෙන්නේ කොහෙද බාන්ස්. දෙන්නෙක් තුන්දෙනෙක් විතර ගන්න. ගෙදරම ඇතිකරන්න බැලුවේ.

    0F7E8B9F-EF19-47A4-823E-7F38F8350DC4.jpeg
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    ලොක්ක හරි ගෝලයෙක් හරි ඊළඟට කියන්නේ ඕක තමයි.
    එක්කෝ
    “අනාදිමත් කාලයක් ඉඳන් සිංහලයෝ කුකුල්මස් කෑවේ නෑ. එනිසා පොඩියට වටු පැටියෙක්,උරු පැටියෙක් හරි ගෝන පැටියෙක් හරි ගෙදරම හදාගන්න” කියයි
    නැත්තම්
    “කුකුල්මස් ලෝකේ අංක එකේ පිලිකා කාරකයක්.ඒ වෙනුවට මුරුංග කන්න”
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔය බඩු වල ගාන වැඩිවෙනව නෙමේ යාලුව,
    රුපියල අඩු වෙනව.
     
    • Like
    Reactions: NRTG and skymicro

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඕක මේකෙ අහනවට වඩා ලේසි බන් ඉක්මන් එකේ වගේ බැලුවානම්.