කුකුළු පැටව් විකුනන්න තියෙන්නේ කොහෙද බාන්ස්. දෙන්නෙක් තුන්දෙනෙක් විතර ගන්න. ගෙදරම ඇතිකරන්න බැලුවේ.
F freethinker Well-known member Sep 16, 2016 238 439 63 Apr 8, 2021 #1 කුකුළු පැටව් විකුනන්න තියෙන්නේ කොහෙද බාන්ස්. දෙන්නෙක් තුන්දෙනෙක් විතර ගන්න. ගෙදරම ඇතිකරන්න බැලුවේ. Reactions: kasun090354t, NRTG, kpg and 1 other person
dilann Well-known member Jul 6, 2018 66,052 164,142 113 එකමත් එක රටක Apr 8, 2021 #2 කුකුල් කෑම වලත් ඇල්ෆටොක්සින් තියනවා කිව්වා නම් ඕක නිකන්ම අඩු වෙන්ව.. Reactions: kasun090354t, NRTG, kpg and 3 others
F freethinker Well-known member Sep 16, 2016 238 439 63 Apr 8, 2021 #3 ලොක්ක හරි ගෝලයෙක් හරි ඊළඟට කියන්නේ ඕක තමයි. එක්කෝ “අනාදිමත් කාලයක් ඉඳන් සිංහලයෝ කුකුල්මස් කෑවේ නෑ. එනිසා පොඩියට වටු පැටියෙක්,උරු පැටියෙක් හරි ගෝන පැටියෙක් හරි ගෙදරම හදාගන්න” කියයි නැත්තම් “කුකුල්මස් ලෝකේ අංක එකේ පිලිකා කාරකයක්.ඒ වෙනුවට මුරුංග කන්න” Reactions: kasun090354t, Ryker, skymicro and 3 others
ලොක්ක හරි ගෝලයෙක් හරි ඊළඟට කියන්නේ ඕක තමයි. එක්කෝ “අනාදිමත් කාලයක් ඉඳන් සිංහලයෝ කුකුල්මස් කෑවේ නෑ. එනිසා පොඩියට වටු පැටියෙක්,උරු පැටියෙක් හරි ගෝන පැටියෙක් හරි ගෙදරම හදාගන්න” කියයි නැත්තම් “කුකුල්මස් ලෝකේ අංක එකේ පිලිකා කාරකයක්.ඒ වෙනුවට මුරුංග කන්න”
Emios Well-known member Dec 10, 2009 74,075 66,514 113 Apr 8, 2021 #4 Lets eat pork Reactions: Real Slim Shady, HmNRazor, tilvin-silva and 2 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Apr 8, 2021 #5 BUMPER Reactions: NRTG and tilvin-silva
tilvin-silva Well-known member May 22, 2016 4,469 4,585 113 New York Apr 8, 2021 #6 Harak marana ekath thahanam kara nam Sapama thamai Reactions: NRTG
kinkon Well-known member Aug 5, 2007 115,635 2 115,508 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 8, 2021 #7 Reactions: NRTG and HmNRazor
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Apr 9, 2021 #8 ඔය බඩු වල ගාන වැඩිවෙනව නෙමේ යාලුව, රුපියල අඩු වෙනව. Reactions: NRTG and skymicro
kpg Well-known member Jun 3, 2008 3,445 1,805 113 In My Home Apr 11, 2021 #9 මස් කන්න හොඳ නෑ , පව් සිද්ද වෙනවා
Real Slim Shady Well-known member Dec 8, 2013 2,534 1,466 113 මට මතක නෑ! Apr 11, 2021 #10 mas kanna hoda na paw sidda wenawa. maalu kanna
dmsupun Well-known member May 13, 2007 12,394 10,994 113 Kandy Apr 11, 2021 #11 ඕක මේකෙ අහනවට වඩා ලේසි බන් ඉක්මන් එකේ වගේ බැලුවානම්.
kasun090354t Well-known member Aug 21, 2011 24,072 36,078 113 කෑගල්ල Apr 11, 2021 #12 ආන්ඩුව වැඩ පේන්නයි 5000 දෙයි