Chicken

srimalr

Member
May 9, 2011
163
7
0
Chicken ගැන article එකක් කියෙව්වා මචන්ලා පත්තරේක තිබිල ..දැන් chicken curry දකිනකොටත් බය හිතෙනවා..:shocked:
ඉතින් මචන්ලා බය නැතුව කන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවද හොදටම sure ?:confused:
මොකද මගේ පොඩි එකාටත්(1Y) දැන් දෙන්න පටන්ගන්න ඕන..

Thanks in advance :confused:
 
linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    මචං ඹ්ව දෙන් නැතුව වෙජිටබල් දුන්නනම් අවුලක් නෑ නෙ.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පොඩි එවුන්ට ඔය කාලෙ හිටන් මස් මාලු පුරුදු කරන්නෙපා
     
    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    තැන්ක්ස් මචන්ලා
    අපි දැනටමත් තෝරා මාළු නම් දෙනවා "බත" ට කලවම් කරලා ..
    මස් දෙන්න කියල docs ලා කියනවා නේ බන් එකයි අහල බැලුවේ ..පොඩි එකාගේ පොතෙත් තියෙනවා
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    podi unta hondata mas deepan.. mas wala awshaya protein thiyanawa wadeemata.. habai gam kukkul mas hondai.. harak mas nam sarai.. mutton hondai.. :) .oya farm wala hadana kukkulu nam waha.. nokana tharamata hondai.. ewa
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඕකට උත්තරයක් දෙන්ට අමාරුයි .... එක එකා එක එක මැච් ගහනවා ... මම නම් ගන්න තැනට ගිහින් කියනවා පොඩි බබාට කියල එතකොට ඒ අය දෙනව .... මම නම් ගන්නේ ෆුඩ් සිටි එකෙන් දැන් අරන් අදුරන නිසා හොද ඒවා දෙනවා ... කොහෙන් ගත්තත් පොඩි අයට දෙනවනම් ෆ්‍රිජ් එකේ තියන මස් මාළු දවස් දෙකකට වඩා දෙන්න එපා ......

    මේ නුලට සෙට් වියන් ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1658886
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    ලොකු වුනාම හැදෙන ඹක්කොම ලෙඩ හැදෙන්නෙ ඹ්ව නිසා තමයි.මනුශ්සෙයක්ට අවශ්‍යය හැම විටමින් ඒකක්ම ගහ කොල මල් ගෙඩි වල තියෙනව.මිනිස්සුන්ගෙ අාහාර ජීරණ පද්දතිය හැදිල තියෙන්නෙ ශාකභක්ශක විදිහටයි.අම්මගෙ කිරි දීපන් ඒක ගොඩක් වැදගත් ප්‍රතිශක්තිකරණයට.අම්මටත් ඹය කිවුව ජාති දීපන්.ලමය ලොකු වෙලා බෙහෙත් කරද්දි සිංහල බෙහෙත් කරන්න.බටහිර බෙහෙත් වල ඒ් වෙලාවට ලෙඩේ හොද කරයි.ඒ්ත් පහු වෙලයි සයිඩ් ඉෆෙක්ට්ස් ඒන්නෙ.උබලට බුදුසරණයි
     
    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    ඕකට උත්තරයක් දෙන්ට අමාරුයි .... එක එකා එක එක මැච් ගහනවා ... මම නම් ගන්න තැනට ගිහින් කියනවා පොඩි බබාට කියල එතකොට ඒ අය දෙනව .... මම නම් ගන්නේ ෆුඩ් සිටි එකෙන් දැන් අරන් අදුරන නිසා හොද ඒවා දෙනවා ... කොහෙන් ගත්තත් පොඩි අයට දෙනවනම් ෆ්‍රිජ් එකේ තියන මස් මාළු දවස් දෙකකට වඩා දෙන්න එපා ......

    මේ නුලට සෙට් වියන් ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1658886

    Outlet wala ewun aduranawa kiyala kohomada ban hoda mas ganne foodcity walin:confused:???
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Outlet wala ewun aduranawa kiyala kohomada ban hoda mas ganne foodcity walin:confused:???

    ඒ අය දන්නව ලොරි වලින් බඩු කවද්ද ආවේ කියල ..... අනික ස්ටොක් ගැන ඒ අය ගොඩක් දැනුවත් වෙලා ඉන්නේ .... Expire උනොත් පාඩුවට Manager ඉදල වග කියන්ට ඕන නිසා .... Business වැඩි කාලවලටනම් වැඩිය ගන්ට එපා කියනව (අප්‍රේල් ,දෙසැම්බර්) මොකද ඒ කාලෙට වැඩියෙන් Stock කර ගන්නවාලු ....
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මචං කෑම හදල කවද්දි පුලුවන් නම් තම්බපු කඩල ටික ටික එකතු කරල කවන්න බලපං. මම මේ පහළින් දාන්නේ කඩල වල තියෙන වැදගත් පෝෂණ ප්‍රතිඵල...

    1. Cholesterol
    Having elevated cholesterol levels significantly increases your risk of suffering from a stroke or heart attack. Eating soluble-rich foods like chickpeas and oatmeal can reduce your cholesterol levels naturally.

    2. Diabetes Prevention
    Preliminary evidence suggests that the consumption of chickpeas may be beneficial for correcting dyslipidemia (when the concentration of cholesterol or lipids in the blood exceeds normal limits), and preventing diabetes.

    3. Weight Loss
    Including fiber-rich foods in your diet plan can make weight loss more effective. Fiber distends your stomach, making you feel satiated for longer periods. If you eat regularly vegetables like chickpeas, you can expect more robust weight loss than you’d get from simply cutting calories.

    4. High in Protein
    Chickpeas are a good source of protein. Combined with a whole grain such as whole-wheat protein, they provide amount of protein comparable to that of meat or dairy foods without the high calories or saturated fats.

    5. Energy Booster
    Chickpeas can boost your energy because of their high iron content. This is particularly important for menstruating women, pregnant or lactating women and growing children. Iron is an integral component of hemoglobin, which transports oxygen from the lungs to all body cells, and is part of key enzyme systems for energy production and metabolism.
     
    එල .....
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හොදට උයලා කෑවට අවුලක් නැ බන්.(විනඩි 45ක් විතර )