Chief Architect Premier X6 පරිගණකයෙහි ඉස්ථාපනය කර ගැනීම.
පියවර 1. පහළ ලින්ක් ඒකෙන් ගිහින් Torrent ෆයිල් ඒක Download කරගන්න.(32-bit & 64-bit file size ≃ 450 MB)
~~~Download~~~
පියවර 2. භාගත කර ගත් ( Chief Architect Premier X6 version 16.0.3.41 [32-64Bit] Incl Activator - [MUMBAI-TPB] නමින් අැති ෆෝල්ඩරය ) Torrent ෆයිල් ඒක විවෘත කර ගන්න.
පියවර 3. තමාගේ PC ඒකට ගැළපෙන Bit සංස්කරණය අැතුළත් සෙටප් ෆයිල් මත ඩබල් ක්ලික් කර සාමාන්‍යය පරිදි ස්ථාපනය කර ගන්න. (තවමත් වැඩසටහන ධාවනය නොකරන්න.)
පියවර 4. ඉන් පසුව Activator ෆෝල්ඩරය තුළ අැති ෆයිල් ඒක Run කරන්න. විමසන පාස්වර්ඩ් ඒක ලෙස countryboy යන්න දී ඒයද අවසන් කරගන්න.
පියවර 5. දැන් Desktop ඒක මත අැති පහත අාකාර වු අයිකනය ඩබල් ක්ලික් කර විවෘත කර ගන්න.
බිත්ති අදින අකාරය.
Chief Architect මගින් අලුත් ප්ලෑන් ඒකක් අැදීමේදී File>>New Plane යන අාකාරයට ගොස් අලුත් ප්ලෑන් ඒකක් ලබාගත හැක. සැලසුමක් නිමාර්ණය කරන විට මුලින්ම පිටත බිත්ති (Exterior Wall) අැද ගත යුතුය. බිත්ති අැදීමට කලින් ඊට අදාල සැකසුම් කිරීම සදහා Default Settings ඩයලොග් බොක්ස් ඒක තුළින් Wall යන්න තෝරා ගත යුතුය. ඒම බිත්ති අතරින් Exterior Wall යන්න තෝරා ගෙන Edit බට්න් ඒක කළ විට ඊට අදාළ සැකසුම් වෙනස් කර ගන්නට හැක. මේහිදී General යටතේ අැති Foundation wall තේරීමෙන් අත්තිවාරම සහිතව බිත්තිය නිර්මාණය කර ගත හැක. Thickness යටතෙන් බිත්තියේ ඝනකම සකස් කර ගන්නට පුලුවන.පරිමාණයට බිත්ති අැදීම.
මිනුම් ලබා දෙමින් බිත්තියේ ප්‍රමාණය සැකසීමට නම් මුලින්ම අවශ්‍ය බිත්තිය සිලෙක්ට් කර ගත යුතුය. දැන් දිග පෙන්වන පරිමාණයක් බිත්තිය අසල මතු වෙයි. දැන් ඒය තුළට අවශ්‍ය මිනුම් ලබා දිය යුතුය. අඩි වලින් මිනුම් දක්වන්නේ නම් මිනුමට පසුව උඩු කොමා ලකුණක්ද(') , අගල් වලින් මිනුම් දක්වන්නේ නම් මිනුමට පසුව උඩු කොමා ලකුණූ දෙකක්('') ද සටහන් කිරීමෙන් අනතුරුව Enter යතුර තද කළ යුතුය. ඒවිට දුන් අගයන් අනුව ඒම රේඛාව වෙනස් වන අතර අනෙක් රේඛාවල ප්‍රමාණයද උචිත පරිදි වෙනස් වේ.අවශ්‍ය වෙනස් කම් කිරීම.
අදින ලද Wall ඒකක යම් වෙනස් කමක් කර ගැනීමට නම් මුුුලින්ම Architectural Features ටූල් බාර් ඒක මත අැති Select Objects අයිකන් ඒක තේරීය යුතුය. දැන් අදින ලද Wall ඒක මත ක්ලික් කළ යුතුය.දැන් අදින ලද Wall ඒක සිලෙක්ට් කර ගැනීමෙන් පසුව කොටු ලකුණ සහිත අයිකන් තුනක් ඒහි දෙපස සහ මැදින් මතු වේ. දෙපස අැති අයිකන් ඒකක් මතට මයිස් පොයින්ටරය ගෙන ගිය විට දෙපසට ඊතල ලකුණු දෙකක් අැති අයිකනයක් සේ මවුස් පොයින්ටරය වෙනස් වේ. දැන් ඒවා ක්ලික් කර පිටතට හෝ අැතුළට අැද බිත්තියේ දිග වෙනස් කර ගත හැක. බිත්තිය තිබෙන තැන වෙනස් කර ගැනීමට නම් රේඛාවේ මැදින් අැති කොටු ලකුණ වෙත ගොස් කැමති තැනකට අැද දැමිය හැක.සැලසුම 3D view ඒකකින් බැලීම.
අදින ලද සැලසුමක් ත්‍රිමාණ අාකාරයට බැලීම පිණිස Cameras and Navigation මෙනු බාර් ඒකට පිවිසිය යුතුය. ඒහි අැති Full Camera අයිකන් ඒකෙහි දකුණු පසින් තිබෙන ඊතල ලකුණ ක්ලික් කළ යුතුය. දැන් ලැබෙන මෙනු ඒකෙන් Perspective Floor Overview (පර්ස්පෙක්ටිව් ෆ්ලෝ ඕවර්වීව්) යන්න තේරිය යුතුය. මෙවිට ත්‍රිමාණ රූප පෙනෙන වින්ඩෝ ඒක විවෘත වෙයි. ත්‍රිමාණ වින්ඩෝ ඒකට අදාළ ටැබ් ඒක වසා දැමූ විට මෙම සැකසුමෙන් ඉවත් වීමට පුලුවණ.උපුටාගැනීම...
Chief Architect Premier X6 - Sinhala
බම්පියක්වත් දාගෙන යමු. රෙප් දෙනු ලැබේ


self study karala igena gn eheki, extratorrent.cc wala thiyenawa, Activator 1th ekka software eka baagena balanna,



