Child custody

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ගොඩක් වෙලාවට අම්මට දුවෙක් නිසා...
    තනුජකගේ thread එකේද කොහෙද ඕක තිබ්බ
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Ehemada machan? Ada patthare dakapu deyak nisa ahuwe
    අම්මගේ චරිතේ හොද නැත්නං තාත්තට දෙනවලු ..වෙන මිනිහෙක් එක්ක affair එකක් තිබ්බ කියල මදිලු..කිහිපදෙනෙක් සමග ..
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    අම්මගේ චරිතේ හොද නැත්නං තාත්තට දෙනවලු ..වෙන මිනිහෙක් එක්ක affair එකක් තිබ්බ කියල මදිලු..කිහිපදෙනෙක් සමග ..

    Patthare kathawe widiyatanan duwek nan Thathata automatically
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අම්ම ඉල්ලුවොත් අම්මට. නැතත් අම්මට දෙන ඒක තමයි හොඳ. කාටද කෙස් ඒක උඹේද?
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,189
    1,509
    113
    දරුවා දුවෙක්ද/ පුතෙක්ද කියන එක නෙමෙයි, එම දරුවාට වඩාත්ම යහපත උදා වෙන්නේ පියා ගේ භාරකාරත්වයේ සිටියෝත්ද / මවගේ භාරකාරත්වයේ සිටියොත්ද යන්න මත තමා තීරණය වෙන්නේ.
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    දරුවා දුවෙක්ද/ පුතෙක්ද කියන එක නෙමෙයි, එම දරුවාට වඩාත්ම යහපත උදා වෙන්නේ පියා ගේ භාරකාරත්වයේ සිටියෝත්ද / මවගේ භාරකාරත්වයේ සිටියොත්ද යන්න මත තමා තීරණය වෙන්නේ.

    Ok
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අම්මගෙ හැදියාව හොඳ නං වැඩි ඉඩක් තියෙන්නෙ අම්මට හම්බෙන්නද කොහෙද :yes: