Child friendly beach in sri lanka

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,029
    4,819
    113
    2.jpg

    මුන් කකුලෙ ඇනෙනවා.

    ජෙලිෆිශ්ලත් වර්ග ඉන්නව විස
    හම්මට. තන්ගල්ලෙ බීච් එකේදි ඇනුනා. සැප කනේ බන්. කකුල පන නැතුව යනව පැය බාගෙකට වගේ. බ්ලොක් වෙනව. ඒත් දන්න පොරක් කීව ලාවට ඇනිල තියෙන්නෙ කියල. හොදටම ඇනුනනම් ඔහොම ඉන්න බෑ කීව.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පානදුරේ බීච් එකට යන්න එපා. කුණු හරුප කියන දත නැති සොන්නයා ඉන්නවා
     
    • Haha
    • Like
    Reactions: corp and sarika406

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,981
    5,282
    113
    තොටිල්ලේ
    කට්ටිය ට්‍රින්කො වල බීච් ගැන කියල තියෙනව උනාට Dutch bay beach ගැන කියල තිබ්බෙ නෑ.

    මං වින්ද සුපිරිම තැනක්.
    ලොකු වෙරලක් තියෙන නිසා සෙනග හිටියට නිදහසේ ඉන්න පුලුවන්.
    Lifeguards ඉන්නව.
    හෙවන තියෙන තියෙන තැනුත් තියෙනව.
    ඇදුම් මාරු කර ගන්න උනත් අවුලක් නෑ.
    පිරිසිදුකමනම් හොදම නෑ, හැබැයි ලොකු අවුලක් නෑ.
    ස්ටේශන් එකට කිලෝමීටර් 2ක් වගේ දුරකින් තියෙන්නෙ.

    ලස්සනම බීච් වලින් එකක් මං දැකපු.
    උදේ 9 ඉදල දවල් 1:30 වෙනකන් මුහුදෙම හිටියෙ.
     
    • Love
    Reactions: corp