Child friendly beach in sri lanka

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ikiri ,rip tide(adi dekak usa watureth thinawa ,adi eka hamare watureth gahagena yanawa) nathi than balanna, thawa godak than wala slope thinwa eka parata gambura wadi wena,
    galle fort eke nam thinawa cover una than, issara hikkaduwe thibba dan koral kadila nisa ratta sara wadi thawa rip tide thinawa

    මේ දවස් වල දකුණේ , බස්නාහිර බීච් එකේ මුහුද රළුයි ආපහු හරියන්නේ ඔක්තෝබර් වගේ වෙද්දී. මේ දවස්වල යනවනං නැගෙනහිර පැත්තෙ බලන්න නිලාවේලි වගේ

    කොළඹ ඉතිං වැල්ලට වෙලා මුහුද දිහා බලං ඉන්න හොදයි

    ළමයිට ආස හිතෙන බීච් නං ඉතිං බෙන්තර , හික්කඩුව , උණවටුන , මිරිස්ස වගේ තමයි

    චයිල්ඩ් ෆ්‍රෙන්ඩ්ලි කියල අදහස් කලේ මොකක්ද හරියටම?
    bethara nanna nam nanna yanna epa sara wadi , 99% beach nannna galapenne naha hondata muhude pinanna bari nam
    ------ Post added on Jun 1, 2023 at 10:07 AM
     
    • Like
    Reactions: corp

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    ade nea ban child friendly kiyanne, rella sera nethi calm beach walata, last month crow island da mokadda ekakata giya kandy idan , paw ban podi un.. eka maarama serai (
    හයියු එහෙම කියන්න එපයි. මෙ දවස් වල South West monsoon එක පටන්ගන්න හින්දා ගාල්ල කොලබ පෑති වල ඔප්න් බීච් වල මුහුද ටිකක් සෑරයි. හොදම වෑඩෙ කවර් වෙච්ච බීච් එකක් හොයා ගන්න එක කොලඩ පෑත්තෙනම් ප්‍රීතිපුර බීච් එකෙ රල්ල අඩුයි නමුත් පරිස්සමින් නාන්න ඔනෙ
     
    • Like
    Reactions: corp

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,778
    113
    ade nea ban child friendly kiyanne, rella sera nethi calm beach walata, last month crow island da mokadda ekakata giya kandy idan , paw ban podi un.. eka maarama serai (
    රැල්ල සැර නැති බීච් නෑ බන් colombo ලඟ පාතක නන්. Mount Lavinia යන්න එතන lifeguards ලා ඉන්නව. බීච් එකෙන්ම කන්න බොන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: corp and Son Goku

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    පානදුර නම් සුපිරි සෙල්ලම් කරන්න හොදට ඉඩ තියෙනව
    නාන්න නම් අමාරුයි
    ජීවිත ආරක්ෂක බලකාය නම් ඉන්නව එතන
    පොලිසියත් ඉස්සරහම තියෙනව
    ආරක්ෂාව හොදයි
    ලොකු වෙරලක් තියෙනවා
     
    Last edited:
    • Like
    Reactions: corp

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Negombo beack dirty
    Hoda beaches nan down south yanna one, or trinco paththe > nilaveli, uppuveli, trinco, pasikudah
    Dan Trinco season eka hinda ehe yanna puluwannan waves uth rough nehe aathal eke inna puluwan habai patta awwa
     
    • Like
    Reactions: corp

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    2.jpg

    මුන් කකුලෙ ඇනෙනවා.

    ජෙලිෆිශ්ලත් වර්ග ඉන්නව විස
    ඉකිරි ඈනුනම චූ යන්න රිදුනට විස නෑ, ජෙලිෆිශ්ලා ඔක්කොම වගෙ එක එක ප්‍රමාන වලට විසයි, ඈගෙ පලු දාන එකෙ ඉදලා heart එක නවතින ගානටම විස එව්න් ඉන්නව. ඔය ඔස්ට්‍රෙලියාව පෑත්තෙ ඉන්න Box Jell Fish ලොකෙ ඉන්න අදිකම විස සතෙක් ඌ ගෑඋනොත් සොරිම තමා.
    download.jpg


    ලන්කාවෙ ඉන්න සෑරම එකා Portuguese man of war ඌ ගෑඋනට සාමන්ය මිනිස්සු මෑරෙන්න නෑ නමුත් Alergic reaction තියන අය weak hearts ත්යන අයට මාරන්තික වෙන්න පුලුවන්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,099
    15,157
    113
    ඉකිරි කියන්නෙ අර jellyfish ද බන් ? ගිලුණොත් deadly කියල කිව්වා. අපිත් අහන් හිටියා.

    Jellyfish කෙනෙක් ගිලෙන්න නම් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. අරක්කු කාලක් බොන්නම වෙනවා.

    unawatuna thamai mama nam recomand karanne.
    araliya eke room ekak gatta nam sapa thamai
    :yes: :yes:
    ------ Post added on Jun 1, 2023 at 11:05 AM
     
    • Like
    • Haha
    Reactions: corp and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,180
    1
    59,383
    113
    Mother Earth
    Jellyfish කෙනෙක් ගිලෙන්න නම් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. අරක්කු කාලක් බොන්නම වෙනවා.
    නෑ බන් උන් අපේ ඇඟිළි පුරුකක වගේ සයිස්. පේන්නෙ නෑ transparent. ඇස් වල එහෙම වැදුණොත්.
     
    • Like
    Reactions: corp

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,099
    15,157
    113
    නෑ බන් උන් අපේ ඇඟිළි පුරුකක වගේ සයිස්. පේන්නෙ නෑ transparent. ඇස් වල එහෙම වැදුණොත්.

    ඔව් බං. ජෙලි ෆිශ් නම් පට්ට විසයි. යන්තම් ගෑවුනත් මරනය. දැන් අවුරුඩු 4කට වගේ කලිනුත් ජෙලි ෆිශ් ගෑවිලා මැරුනා/අමාරු වුනා down south කට්ටියක්.
     
    • Like
    Reactions: corp

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,981
    1
    50,202
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර වාරකන් කාලෙට වැල්ලට මැරිච්ච ජෙලි ෆිශ් ල ගොඩ ගහනවා. ඉස්කොලේ තිබ්බෙ වැල්ල අයිනෙ. දවසක් එක පොන්සියෙක් ජෙලි ෆිශ් අල්ලන් ඇවිල්ල ඌව කසන්න ගත්තා.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Jellyfish podi warga innawa godak, madu ganga ,kalapu wage than walath innawa , ikiri nam gal thina ona godak than wala innawa beach eke penneth naha
     
    • Like
    Reactions: corp

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,981
    1
    50,202
    113
    ප*යාගල
    sorry.com
    ඉස්කොලෙ වැල්ලෙ තිබ්බට මම වැල්ලෙ නෙමෙයි බොල :D. මට රිච්ම්න්ඩ් /මහින්ද යන්න සෙට් වෙලා තියෙද්දි අම්මල සුනාමියට බය නිස ලග තිබ්බ ඉස්කොලෙට දැම්මෙ.
     
    • Haha
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,201
    918
    113
    ඉස්කොලෙ වැල්ලෙ තිබ්බට මම වැල්ලෙ නෙමෙයි බොල :D. මට රිච්ම්න්ඩ් /මහින්ද යන්න සෙට් වෙලා තියෙද්දි අම්මල සුනාමියට බය නිස ලග තිබ්බ ඉස්කොලෙට දැම්මෙ.
    e kiyanne Richmand, Mahinda set wela thiyeddi , Tsunami ekata baye , laga unath Welle school ekata denmada :lol: :lol::lol:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,099
    15,157
    113
    ඉස්කොලෙ වැල්ලෙ තිබ්බට මම වැල්ලෙ නෙමෙයි බොල :D. මට රිච්ම්න්ඩ් /මහින්ද යන්න සෙට් වෙලා තියෙද්දි අම්මල සුනාමියට බය නිස ලග තිබ්බ ඉස්කොලෙට දැම්මෙ.
    tahike. Tsunamiyata baye Richmond/ Mahinda yawanne nathuwa walle iskoleta yawwada? Amma Tenet film eka baluwada e dawaswala?
     
    • Like
    Reactions: corp

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,721
    5,665
    113
    බෙන්තොට recommended කරන්න පුළුවන්. ලඟ තියන ගැබුර නැති ඒරියා එකක් විදිහට හැබයි මුහුද සැර උනොත් අමාරුයි. පහසුකම් ඔක්කොම තියනවා.
     
    • Like
    Reactions: corp