Child friendly beach in sri lanka

corp

Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    Yaluwane , monada lamai ekka yanna thiyena best beach, api kandy nisa colombo, negambo nam wadath hodai. down south or east beach dura wedi nisa..
     
    • Haha
    Reactions: isuru_

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93

    Child friendly කීවෙ බිකිනි අදින්නෙ නැති අය ඉන්න තැන්ද. සමහර පවුල් පිටින් ආපු අය බිකිනියක් ඇදන් ඉන්න කෙල්ලෙක් දැක්කොත් රවලා බලන්නෙ. නිකන් ත්රස්තවාදියෙක් දිහා බලනවා වගේ​

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    ලංකාවේ හෑම මුදක්ම අඩු කුලේ ගවුම් ටීශර්ට් ශෝටවල් ගහං නාන ඒවා තමා තියෙන්නේ . නුඩ් බිච් නැ, බිකිනි අදින්නේ බහුතරය සුද්දියොනේ අතලොස්සක් ඉහල කුලේ ලංකාවේ කෙල්ලො අදිනවා . ඇත්තටම අපි මනසින් අරාබියේ උන් වගේ . අනික බිකිනියක් ගහන්න බෑ ටයර් සෑය එලියේ අපේ උන්ගේ
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    ලංකාවේ හෑම මුදක්ම අඩු කුලේ ගවුම් ටීශර්ට් ශෝටවල් ගහං නාන ඒවා තමා තියෙන්නේ . නුඩ් බිච් නැ, බිකිනි අදින්නේ බහුතරය සුද්දියොනේ අතලොස්සක් ඉහල කුලේ ලංකාවේ කෙල්ලො අදිනවා . ඇත්තටම අපි මනසින් අරාබියේ උන් වගේ .

    ඔව් බන්. සන්ස්ක්රුතියක් කරේ තියන් කන්නෙත් නෑ බොන්නෙත් නෑ හුකන්නෙත් නෑ. හැබැයි ඒවා කරන එවුන්ට ඉරිසියා කරනවා. මේක්ත් ත්රේඩ් එකක් දාපන් කලම්බොවල කෙල්ල්ත් එක්ක යන්න හොද බජට් හොටෙල් මොනවද කියලා. ෆේක් කියලා නමක් ගහලා ගොන් කතා කියන එක තමයි ගොඩක් එවුන් කරන්නෙ
     
    • Love
    • Like
    Reactions: corp and Don GasCan

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113

    Child friendly කීවෙ බිකිනි අදින්නෙ නැති අය ඉන්න තැන්ද. සමහර පවුල් පිටින් ආපු අය බිකිනියක් ඇදන් ඉන්න කෙල්ලෙක් දැක්කොත් රවලා බලන්නෙ. නිකන් ත්රස්තවාදියෙක් දිහා බලනවා වගේ​

    ade nea ban child friendly kiyanne, rella sera nethi calm beach walata, last month crow island da mokadda ekakata giya kandy idan , paw ban podi un.. eka maarama serai (
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    ඔව් බන්. සන්ස්ක්රුතියක් කරේ තියන් කන්නෙත් නෑ බොන්නෙත් නෑ හුකන්නෙත් නෑ. හැබැයි ඒවා කරන එවුන්ට ඉරිසියා කරනවා. මේක්ත් ත්රේඩ් එකක් දාපන් කලම්බොවල කෙල්ල්ත් එක්ක යන්න හොද බජට් හොටෙල් මොනවද කියලා. ෆේක් කියලා නමක් ගහලා ගොන් කතා කියන එක තමයි ගොඩක් එවුන් කරන්නෙ
    ඉරිසියා කරන එක සාධාරනයි . නැති එකා ඉරිසියා කරනවා තමා . අපි කොච්චර සෝශල් ඩෙලිමා එක්කද ඉන්නේ එමත් නැත්තම් ගෑනු පිරිමි බෙදලා තියෙන්නේ . රටේ ජාති ආගම් කුල මල ඔක්කම බෙදලා ගෑනු පිරිමිත් බෙදලා වෙන්කරලා . ඉතින් සෙක්ස් කරන් නෑ , ෆ්ලර්ට් කරගන්න බෑ , කිස් කරගන්න බෑ මානසික අසහනයකින් ඉන්නේ

    ade nea ban child friendly kiyanne, rella sera nethi calm beach walata, last month crow island da mokadda ekakata giya kandy idan , paw ban podi un.. eka maarama serai (
    ලංකාවේ හැම මුදක්ම රළුයි . ලමයිම්ගේ ආරක්ශාව උබ තමා බලන්න ඕනේ. දිවි පරුදුවට තියලා පොඩ්ඩක් වතුර ඉස්සරට ගිහින් බලපන්.

    නේවි ලයිෆ්ගාඩ්ලා ඉන්න වෙරලවල් තියනවා අන්න ඒම එකක් හොයලා යන්න

    සමහර එවගේ ඉකිලියෝ ඉන්නවා පරිස්සමෙන්

    සමහර ඒවගේ වැල්ල බුරුල් සට ගාල ඇදලා ගන්නවා
    ------ Post added on Jun 1, 2023 at 8:39 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,061
    1
    59,128
    113
    Mother Earth
    මිරිස්ස,උණවටුන, බෙන්තොට, හික්කඩුව, තංගල්ල.. වගේ තමයි. ඒත් උබල kandy නිසා දුර වැඩියි. negombo, puttalam beach එකත් අවුලක් නෑ කළපුවට කිට්ටු වෙන්න. හැබැයි සමහර කාල වලට අපිරිසිඳු වෙනවා.
     
    • Like
    Reactions: corp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,665
    113
    තන්ගල්ලෙ, උණවටුන එහෙම තමා හොදයි කියන්නෙ. ඒත් ඉතින් මුහුද සතපහකට ශුවර් නෑනෙ.
    හික්කඩුවෙ සිට්‍රස් එක ඉස්සරහ තියෙන බීච් එකත් හොදයි එතන නන් ටිකක් දුරට යනකන් කොරල් පරයක් තියෙන්නෙ. ඉකිරි ඉන්නවද නන් සුවර් නෑ
     
    • Like
    Reactions: corp

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    fzB7VmVHBNG8.png
     
    • Like
    Reactions: corp

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    මේ දවස් වල දකුණේ , බස්නාහිර බීච් එකේ මුහුද රළුයි ආපහු හරියන්නේ ඔක්තෝබර් වගේ වෙද්දී. මේ දවස්වල යනවනං නැගෙනහිර පැත්තෙ බලන්න නිලාවේලි වගේ

    කොළඹ ඉතිං වැල්ලට වෙලා මුහුද දිහා බලං ඉන්න හොදයි

    ළමයිට ආස හිතෙන බීච් නං ඉතිං බෙන්තර , හික්කඩුව , උණවටුන , මිරිස්ස වගේ තමයි

    චයිල්ඩ් ෆ්‍රෙන්ඩ්ලි කියල අදහස් කලේ මොකක්ද හරියටම?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,061
    1
    59,128
    113
    Mother Earth
    තන්ගල්ලෙ, උණවටුන එහෙම තමා හොදයි කියන්නෙ. ඒත් ඉතින් මුහුද සතපහකට ශුවර් නෑනෙ.
    හික්කඩුවෙ සිට්‍රස් එක ඉස්සරහ තියෙන බීච් එකත් හොදයි එතන නන් ටිකක් දුරට යනකන් කොරල් පරයක් තියෙන්නෙ. ඉකිරි ඉන්නවද නන් සුවර් නෑ
    ඉකිරි කියන්නෙ අර jellyfish ද බන් ? මම යාළුවො එක්ක දවසක් පොල්හේන බීච් එකට ගියා. එක සුද්දෙක් ෂොපින් බෑග් එකකට එයින් එකෙක්ව අල්ලලා ගෙනත් පෙන්නුවා. උන් ඇඟේ ගෑවෙන්න හොඳ නෑ කිව්වා venomous කියල. ගිලුණොත් deadly කියල කිව්වා. අපිත් අහන් හිටියා.
     
    • Like
    Reactions: corp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,665
    113
    ඉකිරි කියන්නෙ අර jellyfish ද බන් ? මම යාළුවො එක්ක දවසක් පොල්හේන බීච් එකට ගියා. එක සුද්දෙක් ෂොපින් බෑග් එකකට එයින් එකෙක්ව අල්ලලා ගෙනත් පෙන්නුවා. උන් ඇඟේ ගෑවෙන්න හොඳ නෑ කිව්වා venomous කියල. ගිලුණොත් deadly කියල කිව්වා. අපිත් අහන් හිටියා.
    2.jpg

    මුන් කකුලෙ ඇනෙනවා.

    ජෙලිෆිශ්ලත් වර්ග ඉන්නව විස