Child Genius 6 2019 -The first ever Sri Lankan child to win Child Genius UK,

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
She is not a Sri Lanka. A British national. Her parents are Sri Lankan born but still they also british nationals.

Don't claim someone else credit to your wallet.. :lol::lol::lol:
 
arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    She is not a Sri Lanka. A British national. Her parents are Sri Lankan born but still they also british nationals.

    Don't claim someone else credit to your wallet.. :lol::lol::lol:

    Of course, she is not a Sri Lanka:rolleyes:, she is a girl:lol:. She is a British national with Sri Lankan Heritage. What matters is where her DNA came from not her passport.
     
    Last edited:
    • Like
    Reactions: paris

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අයින්ස්ටයින්ගෙ IQ එකට වඩා වැඩි IQ එකක් තියෙනව කියන එවුන් දැන් ලෝකෙ කීදෙනෙක් ඉන්නවද
    ඒත් හොයා ගත්ත මගුලක් නෑ. අයිස්ටයින්ව ඔය වයසේදී ඉගෙනීමට දුර්වලයි කියල ඉස්කෝලෙන් එලියට දැම්මලු.
    :rofl::rofl:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ලංකාවේ ඔයිට වඩා මොලේ තියෙන ලමයි ඕන තරම් ඉන්නවා .සමහර අයගේ බ්‍රේන් ෆන්ක්ෂන් එක හුගක් හයි. ඒකට හේතුව එයාලගේ ලක් එක.සමහර අයට හොඳට මැත්ස් පුලුවන්.ටක් ගාලා වදිනවා.සමහර අයට හොඳට ලැන්වේජස් පුලුවන්. සමහර අයට හොඳට ආට්ස් පුලුවන්. මොනා කරත් තාම අයින්ස්ටයින් අහලකටවත් යන්න කාටවත් බෑ.අයින්ස්ටයින් හොයාගත්ත සිද්ධාන්ත කාටවත් හොයා ගන්න තාම බෑ කොච්චර අයිකිව් පාස් උනත්.අපිත් එක්ක මනෝජ් කියල කොල්ලෙක් ඉගෙන ගත්තා.ඕ ලෙවෙල් කරනකොට මැත්ස් ඇරෙන්න අනිත් එකක්වත් හරියට බෑ.ඒලෙවල් කරනකොට මැත්ස් ඌට හොඳටම පුලුවන්.බ්‍රේන් එකේ මැත්ස් පැත්ත හොඳටම වැඩ. පොර එච්චර මහන්සි වෙන්නෙත් නෑ.මොකද මහන්සි උනා කියලා ලොකු ඉම්පෲව්මන්ට් එකකුත් නෑ.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Of course, she is not a Sri Lanka:rolleyes:, she is a girl:lol:. She is a British national with Sri Lankan Heritage. What matters is where her DNA came from not her passport.
    I can edit as you did. People make mistakes. I done it wrong and accept it. I wrote sri lanka instead of Sri Lankan..

    However for your IQ base, These are the few Sri Lankan DNA's as you said in heritage to your country roaming arround the globe doing shit load of crimes..

    dc02bdf8-48d8-4db4-af31-859ae46d24e8.png
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අයින්ස්ටයින්ගෙ IQ එකට වඩා වැඩි IQ එකක් තියෙනව කියන එවුන් දැන් ලෝකෙ කීදෙනෙක් ඉන්නවද
    ඒත් හොයා ගත්ත මගුලක් නෑ. අයිස්ටයින්ව ඔය වයසේදී ඉගෙනීමට දුර්වලයි කියල ඉස්කෝලෙන් එලියට දැම්මලු.
    :rofl::rofl:

    ඕච්චර මොලේ තියෙන අය නාසා එකේ හිටියට නාස එක උනත් බොහොම පොඩි ප්‍රොග්‍රෙස් එකක් තියෙන්නේ.ට්ර්ලියන ගනන් වියදම් කරාට ස්පේස් එක තුල බොහොම පොඩි දියුනුවක් තියෙන්නේ. කරපු වියදමට සාපෙක්ෂව ලබා ගත්ත එකක් නෑ.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    I didn't edit that part, I edited the part where you made a fool of yourself, go and look at the quote in your reply.
    Okay.. Okay.. Relax bro.. I've being fool here long time ago.. That;s my job.. Just comment on the other part too bro.. Where's your heritage DNA on those criminals..
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    I can edit as you did. People make mistakes. I done it wrong and accept it. I wrote sri lanka instead of Sri Lankan..

    However for your IQ base, These are the few Sri Lankan DNA's as you said in heritage to your country roaming arround the globe doing shit load of crimes..

    What's your point, every country has people doing shit loads of crime. But they don't have someone with an IQ of 162 winning the Child Genius UK.
     
    Oh.. Now every country has it... Okay. Untill uggalle won this??/ :lol::lol::lol::lol:
    So you're saying this little girl is a product from Sri Lanka and her passport is total rubbish.. Can you say where she is living right now? Colombo, Matara, Kandy or perhaps in Ambalangoda??
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    අයින්ස්ටයින්ගෙ IQ එකට වඩා වැඩි IQ එකක් තියෙනව කියන එවුන් දැන් ලෝකෙ කීදෙනෙක් ඉන්නවද
    ඒත් හොයා ගත්ත මගුලක් නෑ. අයිස්ටයින්ව ඔය වයසේදී ඉගෙනීමට දුර්වලයි කියල ඉස්කෝලෙන් එලියට දැම්මලු.
    :rofl::rofl:

    Einstein ge kathawanan sampurna marketing/media gimmick ekak..
    ewunata me kella sahena meter ekak :P
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Einstein ge kathawanan sampurna marketing/media gimmick ekak..
    ewunata me kella sahena meter ekak :P
    ඔය ළමයා 2006 වගේ ඉදන් බන් ඔය ප්‍රෝග්‍රෑම් වල ඉන්නේ.. අද ඊයේ නෙමෙයි.. මම හිතන්නේ ලොකු කපසිටි එකක් තියනවා එයාගේ වයසේ හැටියට.. උබ යුටියුබ් බලපන්කො 2006 විතර ITV ප්‍රෝග්‍රෑම් එකක හිටියා. එකේදී කියන දේ හරි පුදුමයි.
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Oh.. Now every country has it... Okay. Untill uggalle won this??/ :lol::lol::lol::lol:
    So you're saying this little girl is a product from Sri Lanka and her passport is total rubbish.. Can you say where she is living right now? Colombo, Matara, Kandy or perhaps in Ambalangoda??

    I didn't say her passport was rubbish. What I want to say is that Sri Lankans are a very intelligent race of people, a lot of kids living in Sri Lanka won't get that kind of opportunity, so her passport matters. I see many Sri Lankans doing top jobs around the world. Being such a small country ( a dot in the world map) with a population of 22M it is incredible they have so many professional people working all over the world.
     
    • Like
    Reactions: lodbrok

    හරි හරි බන්.. මමත් ලංකාවෙන් එලියට ගිය එකෙක්නෙ.. ම ලංකාව අවතක්සේරු කළා නෙමෙයි. ලංකාවේ නෙමෙයි මේ ළමයා මම කිව්වේ ඒකයි.. මේ ළමයාගේ අම්මයි තාත්තයි නම් ලංකාවේ.. ඒ අයත් මෙයා වගේ නැති උනාට උගත් මිනිස්සු.. ඒ දෙන්නා උබලගේ රටට ආඩම්බරයක්. බට්, මේ කෙල්ල උබ කොහොම කිව්වත් බ්‍රිටිෂ් කෙල්ලෙක් බන්.. දැන් වෙළදාමේ ආව මරක්කල සෙට් එක උබලා අරබිකාරයෝ කියලා කියලවද නැහැනේ.. උනුත් ලංකාවේ උන්.. ඒ වගේ මේ දරුවාගේ අම්මලා එංගලන්තේ ආවා.. එහෙදි මේ දරුවා ජනිත උනා. දැන් මේ දරුවා එංගලන්තියෙක්.. නො ආර්ගිව් බ්‍රෝ.. බොන් බ්‍රිටිෂ්.. නොට් නොටරයිස්ඩ් බ්‍රිටිෂ්.. ආයේ ගොටාබය වගේ දිවුරුම් දීලා පුරවැසිබාවය ගත්ත එක්කෙනෙක් නෙමෙයි.. ඉපදිමෙන්ම පුරවැසිබාවය තියන ළමයෙක් එංගලන්තේ.. ආයේ බොරුවට මේ ළමයා ලංකාවේ කියලා කියන්න එපා. එක උබලටමයි හොද නැත්තේ..