Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Children Homes - Gampaha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබලා කැමතිනම් පිලියන්දල SOS ලමා ගම්මානයට දීපන් කීයක් හරි. ඒකෙ සංකල්පය ගොඩක් වටිනව. www.soschildrensvillages.lk

ඒකෙ යන්නෙ හැම ලමයි 10ද්රෙනෙක්ට අම්මා කෙනෙක් ඉන්නවා, ගෙයක් තියෙනවා බලා ගන්න. ඒ ලමයි 10 දෙනා සහෝදර සහෝදරියන් විදියට හැදෙන්නෙ.

අපිට පුලුවන් එක ලමයෙක්ට දායකත්වය ලබාගන්න. එතකොට මාසිකව අපිට ඒ ලමය ගැන විස්තර, ෆොටෝ, කතා කරන්න සහ අපිට ඕන වෙලාවක ඒ ලමයව ගිහින් බලලා විනෝද වෙන්න පුලුවන්. මාසිකව 2500ක් ගෙවන්න ඕනෙ අවුරුද්දක් යනකන්.

තව දිරිය කියලා වැඩසටහනක් තියෙනවා ඒකෙන් අර වගේ පවුලකටම උදව් කරන්න පුලුවන් මාසෙට 15000 ගානෙ අවුරුද්දක් ගෙවලා.

ඒවා අමාරුනම් නම් ලමයෙක්ට යන සමාන්‍ය මුදලක් දෙන්න පුලුවන් මාසෙට 1500 ගානෙ අවුරුද්දක් යනකන්.

අපිට එක පාර මුදලකින් දායකත්වය දෙන්නත් පුලුවන්.

රටවල් සෑහෙන ගානක තියෙනවා ඕක. දැන් ලංකාවටත් ඇවිත්. මාත් දැනගත්තෙ මට ඒකෙන් කෝල් කරලා උදව් කරන්න කිව්වට පස්සෙ. විස්තර ඕනෙ නම් කෝල් කරලා අහගන්න. මට කෝල් කරේ ,

Darsha - SOS Children's Villages - Sri Lanka

0117727733

darsha.sathyangani@soscvsrilanka.org

[ATTACH=full]89038[/ATTACH]

[ATTACH=full]89039[/ATTACH]

[ATTACH=full]89040[/ATTACH]

[QUOTE="randika078, post: 25584545, member: 75924"] මචන් උබලා කැමතිනම් පිලියන්දල SOS ලමා ගම්මානයට දීපන් කීයක් හරි. ඒකෙ සංකල්පය ගොඩක් වටිනව. [URL='http://www.soschildrensvillages.lk']www.soschildrensvillages.lk[/URL] ඒකෙ යන්නෙ හැම ලමයි 10ද්රෙනෙක්ට අම්මා කෙනෙක් ඉන්නවා, ගෙයක් තියෙනවා බලා ගන්න. ඒ ලමයි 10 දෙනා සහෝදර සහෝදරියන් විදියට හැදෙන්නෙ. අපිට පුලුවන් එක ලමයෙක්ට දායකත්වය ලබාගන්න. එතකොට මාසිකව අපිට ඒ ලමය ගැන විස්තර, ෆොටෝ, කතා කරන්න සහ අපිට ඕන වෙලාවක ඒ ලමයව ගිහින් බලලා විනෝද වෙන්න පුලුවන්. මාසිකව 2500ක් ගෙවන්න ඕනෙ අවුරුද්දක් යනකන්. තව දිරිය කියලා වැඩසටහනක් තියෙනවා ඒකෙන් අර වගේ පවුලකටම උදව් කරන්න පුලුවන් මාසෙට 15000 ගානෙ අවුරුද්දක් ගෙවලා. ඒවා අමාරුනම් නම් ලමයෙක්ට යන සමාන්‍ය මුදලක් දෙන්න පුලුවන් මාසෙට 1500 ගානෙ අවුරුද්දක් යනකන්. අපිට එක පාර මුදලකින් දායකත්වය දෙන්නත් පුලුවන්. රටවල් සෑහෙන ගානක තියෙනවා ඕක. දැන් ලංකාවටත් ඇවිත්. මාත් දැනගත්තෙ මට ඒකෙන් කෝල් කරලා උදව් කරන්න කිව්වට පස්සෙ. විස්තර ඕනෙ නම් කෝල් කරලා අහගන්න. මට කෝල් කරේ , Darsha - SOS Children's Villages - Sri Lanka 0117727733 [EMAIL]darsha.sathyangani@soscvsrilanka.org[/EMAIL] [ATTACH type="full"]89038[/ATTACH] [ATTACH type="full"]89039[/ATTACH] [ATTACH type="full"]89040[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom