Ubala danna children homes monawada Gampaha tiyana.. donation ekak karanna tamai hoyanne
Thanks
Thanks
Thanks mchanමචං, උඹ කැමති නම් වයික්කාලෙ, (මීගමුවට පස්සෙ - හලාවතට යද්දි) (ඩොල්ෆින් හොටෙල් ඒක පාරෙ) මන්ද මානසික අයගෙ නවාතැනක් තියෙනව. ''අරුණෝදය පදනම' - 40 ක් විතර ඉන්නව. 0777 610865 / 031 7200028 - උදව් කරපං.
koi hariyeda nama mokak daයක්කලින් කිරිඳිවැල පාරේ යනකොට ළමා නිවාසයක් තියෙනවා.
Thanks machn
මචන් උබලා කැමතිනම් පිලියන්දල SOS ලමා ගම්මානයට දීපන් කීයක් හරි. ඒකෙ සංකල්පය ගොඩක් වටිනව. www.soschildrensvillages.lk
ඒකෙ යන්නෙ හැම ලමයි 10ද්‍රෙනෙක්ට අම්මා කෙනෙක් ඉන්නවා, ගෙයක් තියෙනවා බලා ගන්න. ඒ ලමයි 10 දෙනා සහෝදර සහෝදරියන් විදියට හැදෙන්නෙ.
අපිට පුලුවන් එක ලමයෙක්ට දායකත්වය ලබාගන්න. එතකොට මාසිකව අපිට ඒ ලමය ගැන විස්තර, ෆොටෝ, කතා කරන්න සහ අපිට ඕන වෙලාවක ඒ ලමයව ගිහින් බලලා විනෝද වෙන්න පුලුවන්. මාසිකව 2500ක් ගෙවන්න ඕනෙ අවුරුද්දක් යනකන්.
තව දිරිය කියලා වැඩසටහනක් තියෙනවා ඒකෙන් අර වගේ පවුලකටම උදව් කරන්න පුලුවන් මාසෙට 15000 ගානෙ අවුරුද්දක් ගෙවලා.
ඒවා අමාරුනම් නම් ලමයෙක්ට යන සමාන්‍ය මුදලක් දෙන්න පුලුවන් මාසෙට 1500 ගානෙ අවුරුද්දක් යනකන්.
අපිට එක පාර මුදලකින් දායකත්වය දෙන්නත් පුලුවන්.
රටවල් සෑහෙන ගානක තියෙනවා ඕක. දැන් ලංකාවටත් ඇවිත්. මාත් දැනගත්තෙ මට ඒකෙන් කෝල් කරලා උදව් කරන්න කිව්වට පස්සෙ. විස්තර ඕනෙ නම් කෝල් කරලා අහගන්න. මට කෝල් කරේ ,
Darsha - SOS Children's Villages - Sri Lanka
0117727733
[email protected]
View attachment 89038
View attachment 89039
View attachment 89040
Thanks machn
machan, mamath mekata donation karanawa 2019 NOV idan, matath call karala tamai request kale, passe tikak hoyala balala awulak nethi hinda standing order ekak deela tiyenne 2500/- per month.
anuradapure lamayek tamai select karala tibbe, e nisa ithin balanna yanna wenne ne, change karaganna request kalata eka harigiyeth ne. piliyandala eke unanam gihin balanna ehema tibba.