China ඉන්න කෙනෙක් ගෙන් හෙල්ප් එකක්

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මචන්ලා මට Study Materials වගයක් Download කරගන්න web site එකක් තියනවා.. ;)එක support කරන්නෙ ගොඩක් China වල අයට. එකෙ Account එක හදන්න China මොබයිල් නම්බර් එකකින් confirm කරන්න ඔනී verification code එක. එහෙම කරොත් Free of charge download කරගන්න පුලුවන්. එහෙම නැතිනම් VIP Account එකක් ගන්න ඔනි $80 ගෙවල :(:(.. මෙකට උදව් කරන්න පුලුවන් කවුරු හරි ඉන්නවා නම් සප් එකක් දෙන්න..