මට intern කරන්න තිබ්බේ මේ year එකේ. හැබැයි personal reason එකක් නිසා skip කලා. මට interest එක freelance කරන එක තමයි. මොකද දැන් මට තව අවුරුදු 1.5 වගේ තියෙනවා graduate වෙන්න. Part time degree පුලුවන් job එකක් කලොත් නම් ඒත් මම බැලුවේ තව අවුරුදු 2.5 වෙන නිසා degree එක ඉවර කරල ඉන්න. එතකන් freelance කරන්න( ඒ කිව්වේ 1.5 years. part time intern, job නොකර)
දැන් මම intern නොකර freelance කරනවා කියමුකෝ ඒක තේරුමක් තියෙන දෙයක්ද? මොකද ගොඩක් වෙලාවකට කියනවානේ office එකක කාලයක් වැඩ කරලා වෙන දේ දැනගෙන පටන් ගන්න කියලා. ඒ experience එක අපිට freelancer කෙනෙක් විදිහට ගන්න ක්‍රමයක් තියෙනවද?
අනික ඔයාලගේ අදහස මොකක්ද මම දැන් degree එක part time නොකර full time complete කරන්න හිතන් ඉන්න එක ගැන. මම කිව්වේ තව මාස 3ක් 4ක් ඇතුලත skill ටික හදාගෙන intern දාන්නද degree එක part time දාලා? එහෙම නැත්තම් ඉවර වෙනකම් ඉන්නවද? මම දැන්ටත් මගෙ batch mate ලට වඩා 1 year පිටිපස්සේන් intern නොදැම්ම නිසා. Migrate වෙන්න plan එකක් නෑ. Job market එක අවුල් නිසා මම දන්නේ නෑ හරියටම මොකකද කරන්නේ කියලා.

Last edited: