China වලින් බඩු ගෙන කෙනෙක් ඉන්නවද

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    China වලින් බඩු ගෙන කෙනෙක් ඉන්නවද

    China වලින් බඩු ගෙන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද ? පොඩි බිස්නස් එකක් කරන්න බඩු ටිකක් (1000 units ) ගෙන්න ගන්න අදහසක් තියෙනවා. ගොඩක් ගණන් එකක් නෙවෙයි පොඩි ප්‍රොඩක්ට් වර්ගයක්. චිනේ ගිහින් බඩු ගෙන කෙනෙක් ඉන්නවා නම් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න.

    මේ වගේ වැඩක් කරන්න ආස අනිත් අයත් මේකට සෙට් වෙන්න. අපි තොරතුරු හොයා ගෙන ගේමක් ගහමු ගොඩ යන්න:love::love::love::D.