China වලින් බඩු ගේන කෙනෙක්

Diego....

Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    China වලින් බඩු ගේන කෙනෙක්

    මචන්ලා..
    දන් සතියකට විතර කලින් China වලින් ලන්කාවට Construction mchineryගේන කෙනෙක් Thread ekak දාල තිබුන නෙද :yes:
    අන්න එයා මේක දැක්කොත් පුලුවන් තරන් ඉක්මනට Contact number එක්ක මට PM කරන්න,
    එයව දන්න කෙනෙක් ඉන්නව නම් මට හොයල දෙන්න. ;)

    Thanks..