China වලින් බඩු ගේන කෙනෙක්
මචන්ලා..
දන් සතියකට විතර කලින් China වලින් ලන්කාවට Construction Machinery ගේන කෙනෙක් Thread ekak දාල තිබුන නෙද
අන්න එයා මේක දැක්කොත් පුලුවන් තරන් ඉක්මනට Contact Number එක්ක මට PM කරන්න,
එයව දන්න කෙනෙක් ඉන්නව නම් මට හොයල දෙන්න
Thanks...