China Business Invitation Letter

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන්ලා ලොකු උදවුවක් ඕන. මට china වලට යන්න government approved business invitation letter එකක් ගෙන්න ගන්න ඕන. කොහොමද ඒක කරන්නේ.
 

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Uba China wala company ekak visit karanna yanawanam Un e letter eka ewanawa machan. RED STAMP eka e letter eke thiyenna ona mama danna widiyata
     
    • Like
    Reactions: siripala

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව් මචන් . එත් කවුරුවත් letter එකක් දෙන්න කැමති නැහැ. ගානක් හරි දීල ගන්න ක්‍රමයක් දන්නවද ?




    Uba China wala company ekak visit karanna yanawanam Un e letter eka ewanawa machan. RED STAMP eka e letter eke thiyenna ona mama danna widiyata
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඔව් මචන් . එත් කවුරුවත් letter එකක් දෙන්න කැමති නැහැ. ගානක් හරි දීල ගන්න ක්‍රමයක් දන්නවද ?

    එහෙම උන් නොදී ඉන්නෙත් නෑ බන්..උඹ මොනවම හරි කොම්පැණි එකක් එක්ක කනෙක්ෂන් නැතනම් උන් ඒ ලෙටර් එක දෙන්නේ නෑ.. චයිනා ටුවර් ඕගනයිස් කරන එවුන් ඉන්නවා ඕන තරම් නෙට් එකෙන්ම බලපන්.. ඒක තමා ලේසිම වැඩේ නැත්නම්..