China Canton Fair

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    මගේ අඳුරන අයියා කෙනෙක් නම් ඉන්නවා මිනිහා ඔය ගැන හොදට දන්නවා, චයිනා ගිහිනුත් තියෙනවා, මොන වගේ විස්තරද දැනගන්න ඕනේ.

    කැන්ටන් බලන්න යන්න වැඩේ සෙට් කරගන්න හැටි පොඩ්ඩක් කියපන්කො. අර ඉන්විටෙෂන් ගෙන්න ගන්න හැටි, යන හැටි වගේ විස්තර ටිකක්. දැන් අයෙමත් අප්‍රේල් වල තියනවා නේද ?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කැන්ටන් බලන්න යන්න වැඩේ සෙට් කරගන්න හැටි පොඩ්ඩක් කියපන්කො. අර ඉන්විටෙෂන් ගෙන්න ගන්න හැටි, යන හැටි වගේ විස්තර ටිකක්. දැන් අයෙමත් අප්‍රේල් වල තියනවා නේද ?
    උබගේ PM එකට රිප්ලයි කොලා.