China celebrates India's suffering

Yujitha

Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    LOL
    Capthhure.JPG
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    China is no better than India who are tying to establish regional hegemony in the wake of US Russia withdrawal from global scene.
    India go 75% of port and China got 100% of port city in Sri Lanka for their assistance to SL . Who said we do not sell government assets before election? and even went to state that will take back Hambantota harbour? Who fooled whom?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,716
    5,661
    113
    මුන් මරු කියවනවා චීනේ අභ්‍යාවකාෂ මධ්‍යස්ථානයක් යවපු සතුට සමරනවාලු. සමහර චීන කාරයො වගයක් FB දාපු පොස්ට් වගයක් පෙන්නනවා . චීන්නු කොරෝනාව හොද කර ගත්තා. ඉන්දියන් කාරයො වැඩේ වන කරගෙන දගලනවා ඉන්දියාව කියන්නේ ලොකෙටම බෙහෙත් සපයන තැන. එහෙම එකේ උන්ට පොඩක්සන් එක හරියට හදා ගන්න බැරි වුනා. ලොකුම හේතුව මම හිතන්නේ කොම්පැනියට ආණ්ඩුවේන ආපු බලපෑම. උන්ට ඉන්දියාවට විතරක් බෙහෙත් දන්න ගිහින් පිටරටින් ආපු raw material ටික නතර කර ගත්තා. දැන් රටම විදෝනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    ඉන්දියාව දැන් වත් කටයි පුකයි වහගෙන ඉන්න දැන ගන්න ඕනේ . තැරි දාර වදුරෝ