China COVID-19 outbreak: Beijing cancels all flights, 6 million under lockdown

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,713
    2,227
    113
    චීන උන් කොවින් වලට එයි මෙච්චර දඟලන්නේ , මුන්ට පිස්සු අපේ ස ල වගේ ඔහේ අතර්ල දෙම්මන්ම මොකෝ? පිස්සු 😡

    China (Mainland)
    Deaths
    4,636
    Total cases
    97,320

    Today Cases 26


    https://www.dnaindia.com/world/repo...wn-china-lockdown-alerts-news-updates-2917779

    https://www.bloomberg.com/news/arti...disneyland-show-china-s-extreme-covid-tactics

    https://www.globaltimes.cn/page/202111/1237787.shtml

    https://www.hindustantimes.com/worl...ovid-19-outbreak-worsens-101635766228490.html
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,778
    46,197
    113
    දැන් ඉතිං උන්ගෙ රට වහල අැති වැඩේ මොකක්ද..වෙෙරස් ඵක පටන්ගත්ත කාලෙම මාසෙකට දෙකකට රටම වැහුවනම්,ඵයාර්පෝර්ට්,වරායවල් වැහුවනම් ඔය වෙෙරස් ඵක ලෝකෙම ගිහින් විකෘති හැදෙනවද..මහ අාත්මාර්ථකාමි හැත්තක් ඕකුන්..දැන් රට වහනව උන්ගෙ රටට ඒ ලෝකෙටම දීපු වෙෙරස් ඵක විකෘති වෙලා ඵන නිසා..ඵතනත් හිතන්නෙ උන් ගැන විතරයි..