කලින් coivd virus එකට බන් දැන් දැන් මිනිස්සුන්ගෙ immunity එක හැදිල තියෙන්නෙ. දැන් මම හිතන්නෙ මේ තව අලුත් update එකක් වගේ වෙන්න ඕන. එහෙ ICU පිරිලලු. උන් කොහොම හරි මේකත් ඉක්මනට ඉවර කරගනී උන්ගෙ රටෙන් නං කලිනුත් උනේ එහෙම මුලින් උන්ගෙ ඉවර උනා ඊට පස්සෙ අනිත් රටවල් වලට ගියා. අපිත් නිකන් බලන් ඉන්න හොද නෑ මේ wave එක කලින්ට වඩා දරුණු වෙන්න පුළුවන්. මේක ගැන මීට වඩා හිතන්න වෙනව gov එකෙන්වත් තාම warning එකක්වත් දීල නෑ හරියට. මම media වල දැක්කෙ නෑ මොකුත්.
උබලට මොකද හිතෙන්නෙ මේක man made එකක් ද මෙහෙම හැමතිස්සෙම update වෙන්න.
උබලට මොකද හිතෙන්නෙ මේක man made එකක් ද මෙහෙම හැමතිස්සෙම update වෙන්න.