China helping us with USD $2.2M

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,885
    4,494
    113
    18835519_1569809866385432_98210472031403446_n.jpg

    dry food + water gepan, owa gan wathura tiyena thanata yaddi upset wela thiyei
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    China USD $2.2 Million lankawata donate karala gang wathura adara widiyata.
    Ape kattiya kochchra kade giyath indiawa no sound. :D

    මචන් ඉන්දියාව කොහොමත් හෙනම් කුහකයි . ලංකාවට මුල්‍ය ආධාර දෙන්නේ නෑ . උන්ට ඕනේ අපේ රට උන්ගේ කොලනියක් කරගන්න . එක තමයි ඇත්ත කතාව .

    බලපන් ඉන්දියන් කාරයෙක් උනත් ලංකාව කිව්වම දක්වන ප්‍රතිචාර . අපේ ආණ්ඩුවේ උන් දෙනවා වැඩි . මහින්ද ලොක්ක නම් නැවුනේ නෑ මොන වැරදි තිබත් එකනම් මිනිහගේ අගය කරන්න ඕනේ .
     
    Jai Hind

    Member
    Aug 17, 2016
    239
    7
    0
    nothing else .. they trying to be our competitor .. what ever we do they also wanna do .. lol but end of the day we always win
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    loweth