China helping us with USD $2.2M

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Thawa awrudu 10-20kin Lankawata Indiawai, chinai mara Ganna Scen ekak yanne. Ita passe apith Afgan,palastine wage wei.
    10 ක් ඔනා නැ බ්‍රො. ඉන්දියන්කාරයා සිල්ක් රොඩ් එකට කොක්ක පකිස්තාන් උන් නිසා. චයිනා උන් සිල්ක් රොඩ් ප්‍රොජෙක්ට් එක ඇක්ටිව් කලාම ඉන්දියන්කරයා බලෙන් හරි හනුමා පාලම ගහනවා. ඒක නොගැහුවොත් එක්කො අපි චීනගේ කොලනියක් වෙන්න ඔනා නැත්තම් සිල්ක් රොඩ් කෙන් අයින් වෙන්න ඔනා. දැනට චාන්ස් වැඩි චීනෙට. උන් ඇති පදමට සල්ලි දීලා තියෙනේ ලන්කාවට, ආයේ ඉන්දියන් එකාලට ඒ ගාන කවර් කරන්න බැ.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    8rDBt9Q.png


    ඒ මේක ලංකාවට අවුලක් නැ නේද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    8rDBt9Q.png


    ඒ මේක ලංකාවට අවුලක් නැ නේද?
    ඔය වෙසි ඉදලා හිටලා කැගහනවා. බයවෙන්න එපා. සුලවෙසිට මෙහෙ එන්න බැ. බෙන්ගාලබොක්කේ එකා කොල බොක්කටම ඇරලා තියෙන්නේ ලන්කාවේ.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    1. Free ambulance

    2. Free aid/ doctors

    they have done somethings as our closest neighbors

    China's generosity is great, but it must be our money as everything is made in china nowadays :D
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,998
    4,028
    113
    Sri Lanka
    India දුන්න සුපිරි දීමක්.. ත්‍රීවීල් එකකට පටවන්න පුළුවන් තරමක් අර පෝලිමට තියල පොටෝ ගහල තිබ්බෙ :D
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    ඔය වෙසි ඉදලා හිටලා කැගහනවා. බයවෙන්න එපා. සුලවෙසිට මෙහෙ එන්න බැ. බෙන්ගාලබොක්කේ එකා කොල බොක්කටම ඇරලා තියෙන්නේ ලන්කාවේ.
    :lol::lol:



     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    India wa ships 3 kada koheda donations ewwa. China Lankawe anduwata salli dunna ekenuth kawuru hari gaha ganida danne na :(

    Leddunwa hospitals walata genaweth India wa dunna Ambulance
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    India දුන්න සුපිරි දීමක්.. ත්‍රීවීල් එකකට පටවන්න පුළුවන් තරමක් අර පෝලිමට තියල පොටෝ ගහල තිබ්බෙ :D
    තො වගේ මොඩ යකෙක්.. ඒ යකො සන්කේතාත්මකව අදාල රටේ නිලදාරියට බාර දෙන්න බාන බඩු. නැවේ ස්ටොක් එක එහෙම්මම තියනවා. තො දැකලා තියනවද ලොතරැයි දිනුම් ඇදුනහම, ක්‍රිකට් මැච්වල අවසානයේ තැගි දෙනකොට, ලොකු යතුරක්. ලොකු චෙක් එකක් දෙන්නේ ටකරන් තහඩුවක් තරම. තො හිතුවද ක්‍රිකට් ගහන උන් බැන්කුවට අරන් යනවා කියලා ඒ වගේ ලොකු චෙක් එකක්. නැත්තම් අච්චර ලොකු පත යතුරකින් කාර් එක ස්ටාට් කරනවා කියලා. ඒවා සන්කේත ගොන් මොඩ මූසලයො..
     
    • Like
    Reactions: Crazyeranga

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වාහන ගේන්න කීයක් වෙන් කරයිද බන්

    වාහන ගෙන්න ලක්ෂ 40,000 ක් වෙන් කරලා මුන් අද කියනව මාසෙක ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප් දෙනවලු සහනාධාර වලට මන්ත්‍රී වැටුප් ආණ්ඩුවේ සේරමගේම උපරිම ලක්ෂ 150-300 වේවි උන්ගේ පඩිය නෙමේ දීමන වැඩි
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒක හිතලා තමා චීනා 2.2 දීලා තියෙන්නේ. 2 මිලියන් වාහන. පොයින්ට් 2 ආදාර.

    චීනා මොළ කාරයා :(


    වාහන ගෙන්න ලක්ෂ 40,000 ක් වෙන් කරලා මුන් අද කියනව මාසෙක ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප් දෙනවලු සහනාධාර වලට මන්ත්‍රී වැටුප් ආණ්ඩුවේ සේරමගේම උපරිම ලක්ෂ 150-300 වේවි උන්ගේ පඩිය නෙමේ දීමන වැඩි


    චන්දෙත් දීලා පඩිත් දෙන්න එපෑ.. මේ මදි අර ආදාර සමසේ බෙදලා දෙන්ට ඕනේ :nerd: