China hits back at US with 84% tariff after Trump admin imposes 104% levy

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,934
    20,474
    113
    හස්තිශෛලපුර
    China has announced that it will impose 84 per cent tariff on US goods from Thursday, a sharp increase from the previously declared 34 per cent, according to the country’s finance ministry, Reuters reported.

    This move comes in response to US President Donald Trump’s decision to raise tariffs on Chinese imports to 104 per cent, effective Wednesday, intensifying the ongoing trade conflict between the world’s two largest economies.

    The escalation follows Trump’s ultimatum to Beijing, demanding that it withdraw its retaliatory 34 per cent tariff on American goods within 24 hours or face harsher penalties. China’s refusal to comply has triggered Washington to impose an unprecedented 104 per cent levy on Chinese imports.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    දැන් නම් අනුර සහෝට මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසදන්න වෙනවා ..මුන් පොඩි ළමයි වගේ නේ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,251
    2,690
    113
    චීනේ අන්තිමට හොද එකා වෙන සීන් එකක් වගේ තියෙන්නේ 🤗
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,523
    8,710
    113
    ulan bator
    Trump kiyana eka hari ban.. kari andu apita american badu ganna bari wenna tax karanawa.. ali eken meka gennuwoth 15000k tax karai. shipping walata 3500k yawi

    balamapam me set eke quality eka. lankawe tafel thama thiyena hodama brand eka. e tharam quality naha


    1744206846351.png
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,764
    17,714
    113
    අමරිකාවටයි චීනේටයි කෙලවුනාම ඊළඟට ලෝක බලවතා වෙන්නෙ ශ්‍රී ලංකාව.
    නෑ ඉන්දියාව

    චපාති කාතා හේ මහමග රේතා හේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අනේ මන්දා බන් . දැන් ලෝකෙම එපාවෙලා ඉන්නෙ මේ ප්‍රශ්නෙ ගැන කල්පනා කරලම. හොඳ විදිහකට විසඳෙයි කියලා හිතනවා
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,904
    1
    28,071
    113
    දැන් නම් අනුර සහෝට මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසදන්න වෙනවා ..මුන් පොඩි ළමයි වගේ නේ
    පොරට කරන්න තියෙන්නෙ ට්‍රම්ප් වයි, කී ජින් පිං වයි ගෙන්නලා අර හාල් මෝල් කාරයෝ ගෙන්නලා කරා වගේ තනි තීරු බද්දක් තීරණය කරන්න