China launches key module of space station planned for 2022

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,572
    22,702
    113
    අම්බකිස්ස
    චීනේ ඔය බල්ලට හැතැම්ම නෑ වගේ දුවල එක තැනක වැටෙනවා . චීනේ යනු සෝඩා බෝතලයක් ප්‍රොපගැන්ඩා එකක්
    දැන් තියන තත්වෙත එක්ක එහෙම හිතන්න අමාරුයි..ශී ජිං පින්ග් ගෙන් පස්සේ බ්‍රෙශ්නෙව් වගේ කෙනෙක් පත් වුනොත් පුලුවන්.ඒ වුනත චීනේ සමාජවාදය පවත්වාගන්නේ රාජ්‍ය පාලනයට විතරයිනේ ආර්තිකෙ ධනවාදී ඒක නිසා කඩන් වැටෙන්න තියන ඉඩ අඩුයි
     
    • Like
    Reactions: Stimulus mind

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,006
    49,319
    113
    සේදවත්ත
    දැන් තියන තත්වෙත එක්ක එහෙම හිතන්න අමාරුයි..ශී ජිං පින්ග් ගෙන් පස්සේ බ්‍රෙශ්නෙව් වගේ කෙනෙක් පත් වුනොත් පුලුවන්.ඒ වුනත චීනේ සමාජවාදය පවත්වාගන්නේ රාජ්‍ය පාලනයට විතරයිනේ ආර්තිකෙ ධනවාදී ඒක නිසා කඩන් වැටෙන්න තියන ඉඩ අඩුයි
    උන් රාජ්‍ය පාලනය කරන්නේ ප්‍රොපගැන්ඩා එක්කට . මිනිස්සු ඔය බූරුවෝ වගේ ඉන් නෑ උන්ගේ සමාජය හිර වෙලාම බිද වැටෙනවා
     
    • Like
    Reactions: Stimulus mind